Select Page

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [දෙවෙනි සැත්කම] – (Day 03)

පළවෙනි සැත්කමින් සතියකට පසු දෙවෙනි සැත්කම සිදුකලා. උන්වහන්සේ පන්සලේ සිට රෝහකට වැඩම කරවන විට හරි සතුටෙන් හැමෝටම පිං දුන්නා. “දැන් මහත්තයෝ මට මේ ඇහෙන් හොඳට පේනවා” කියලා උන්වහන්සේ කීවා. පළවෙනි සැත්කමේ ආකාරයටම දෙවෙනි සැත්කමත් සිදු කලා. සැත්කම අවසන් වුන පසු උන්වහන්සේව පන්සලට වැඩම කරවූ අතර...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක සුවයෙන් ගතකල යුතු නිසාය. උන්වහන්සේ මේ සැත්කමට...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා. උන්වහන්සේට නැවත පෙනීම...

Read More

නිකිණි දූ බලන්න ආවා (Day 03 – දහවල්) | ප්‍රාර්ථනා Fund Project 02

නිකිණි දුවට තාම උණ අඩුවෙලා නැහැ. අද discharge කරන එකක් නැහැ තවම අසනීප නිසා. මම ලන්ච් ටයිම් එකේ ආවේ. Nimasha Sewwandi නංගිත් ආවා දුවව බලන්න. නිමාෂා නංගිව අල්ලගෙන බබා හුරතල් වෙනවා. මූණ අල්ලගෙන කියනවා ඔයා සුදුවෙලා කියලා, හරියට කාලෙක ඉඳන් දන්නවා වගේ. දැන්නම් ආවහම යන්න හිතෙන්නෙත් නෑ. ආයේ රෑටත් බලන්න...

Read More

සැත්කමට පෙර නිකිණි දුවත් සමඟ කැළණි පන්සල් ආ ගමන (පෙබරවාරි 13)

ලබන පෙබරවාරි 20 වෙනිදා තමයි නිකිණි දුවගේ සැත්කමට දින ලබාදීලා තියෙන්නේ. ඉතිං අපි අද දුවත්, දුවගේ අම්මා, තාත්තා සහ ආච්චි අම්මා සමඟින් කැලණිය පන්සලට ආවා. අපි නිල් මානෙල් මල් 50ක් පූජා කලා. ඒ වගේම පහන් දල්වා, සුවඳ ඳුම් පූජාවක්ද සිදුකලා. කිරිපිඬු පූජාවක්ද සිදුකලා. මේ හැම දෙයක්ම අවසානයේ පැතුවේ පෙර අකුසල...

Read More

අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | අද නංගිව Discharge කරනවා, ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 – Heart Surgery (Anuradapura District) අද උදෑසන 11.30ට ප්‍රසාදි නංගිව Discharge කලා. මමයි, අයියයි, ගයත්‍රි නංගියි තමා උදේ බලන්න ගියේ. ඇය ගොඩක් සතුටෙන් ඉන්නේ. බලන්න හිනාව. එය සැබවින්ම ඔබේ දෑසට කඳුලක් එක්...

Read More

අනුරාධපුර ප්‍රසාදි නංගිව ගෙදර ඇරලුවා – ව්‍යාපෘතිය අවසානයි (Day 4 – Final Day) Project Closed !

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 – Heart Surgery (Anuradapura District) අද සවස 2.30ට මම ප්‍රසාදි නංගිව ඇයගේ මව රාගම නතර වී සිටින නිවසට ගිහින් ඇරලුවා. ඇයට වෙලාවට බෙහෙත් ටික බොන්න සහ අනෙකුත් අවශ්‍ය උපදෙස් දුන්නා. අදින් පසුව ධර්මානූකූල ජීවිතයක්...

Read More

අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා (Day 2)

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 – Heart Surgery (Anuradapura District) ප්‍රසාදි නංගි ඔපරේෂන් එකට CCU එකට ගත්තේ ඊයේ රාත්‍රී 10.47ට. ඇයගේ සැත්කම රාත්‍රී 12.45 වෙනකොට අවසන් වෙලා. මට උදේ හොස්පිටල් එකෙන් කතා කරලා කීවා නංගිව බාරගන්න කෙනෙක් නැහැ...

Read More

හදවත් සැත්කම සඳහා අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කිරීම | Day 01

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම අද දහවල් 1.30ට අපි නංගිව හදවත් සැත්කම කිරීම සඳහා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා. මම උදෑසන ආහාරය ගැනීමට ඇයව එක්කගෙන යෑමෙන් පසු ඇයව කැළණි පන්සල් එක්ක ගියා. ඉන්පසු කිරිබත්ගොඩ තිලකවර්ධන Textile එකට එක්ක ගිහින් රෝහලේ ඉන්න දින කිහිපයට...

Read More