Select Page

අසරණ දරුවන්ට පාසල් උපකරණ/සපත්තු ලබා දෙමින් පුතණුවන්ගේ සහ තමන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Dilinika Chayangani අක්කා ඇගේ සහ ඇගේ ආදරණීය පුතනුවන් Maneth Shamilka de Silvia පුතාගේ උපන්දිනය වෙනුවෙන් උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ සහ සපත්තු පරිත්‍යාග කර ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින්...

Read More

පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කෙරූ සෙනෙහෙබර යුවල

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Yudara Bernard Weerakoon අයියා සහ Lanka Ekanayake අක්කාට අවශ්‍ය වුණා ඔවුන්ගේ ආදරණීය දියණියගේ (ආන්යා ඇව්රිල් වීරකෝන්) 3වැනි උපන්දිනය සමරමින් අසරණ දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරන්නට. අධික වියදම් දරමින් සමරන උපන්දින සාද තුළ රැඳෙන සතුට මෙන් නොව මෙවන් දරුවන්‍ට උපකාර වෙමින්...

Read More

පින්වන්ත යුවළකගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පාසල් යන දරුවන්ට තිළිණයක් (Donating Stationaries)

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Harshini Galpottage-Don නංගී සහ Dilruk Dinesh අයියා ඔවුන්ගේ විවාහ ජීවිතයේ සොඳුරුතම දිනයක් සිහිපත් කරමින් මෙලෙස ඉතා වටිනා කටයුත්තක් සිදු කරන්නට යෙදුනා. පසුගිය ජනවාරි 21 වෙනි දිනට යෙදී තිබුණ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අසරණ පවුල් වල දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග...

Read More

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ ආදරණීය මව

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Hiruni Yatiwella විසින් ඇගේ දියණිය Iyana Wimalasena ගේ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින් මිදෙන්නට නම් හරි හැටි අධ්‍යාපනය ලබන්නට පොත පත හෝ...

Read More

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

ෆේස්බුක් මිතුරියක් වන Kasun Piyumi විසින් ඇගේ දියණිය Sanaya Dulandee ගෙ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. ඒ අනුව සෙනෙහසේ චාරිකාවේදී හමු වුන අතිශයින්ම අසරණ පවුල් වල දරුවන්ට මෙසේ පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කරනු ලැබුවා....

Read More

Back to School Project – 2017 | සද්ධානන්ද විද්‍යාලයේ දරු දැරියන්ට ෆේස්බුක් මිතුරි මිතුරියන්ගෙන් නව පාසල් වාරයට පාසල් උපකරණ

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. පාසල පිහිටා තිබෙන්නේ ප්‍රධාන...

Read More