Select Page

Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා.   කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ  වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

Hair Donor : Menudi Attale – කෝට්ටේ

Hair Donor : Menudi Attale – කෝට්ටේ

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ දරුවන් වෙනුවෙන් තම කොණ්ඩය පරිත්‍යාග කල අවුරුදු 10ක පුංචි දියණිය පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කොණ්ඩය පරිත්‍යාග කිරීමට...

read more
Hair Donor : රුවිනි ඉලංගකෝන් – කෑගල්ල

Hair Donor : රුවිනි ඉලංගකෝන් – කෑගල්ල

විශේෂයෙන්ම ශරීරයේ කොටසක් පරිත්‍යාග කරලා ලබන සතුට යමෙක්ට පහසුවෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමේ පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කොණ්ඩය පරිත්‍යාග කිරීමට කැමතිද...

read more
Hair Donor : අයේෂ් මධුසංක – පුත්තලම

Hair Donor : අයේෂ් මධුසංක – පුත්තලම

කොණ්ඩය පරිත්‍යාග කිරීමට ලැබුනහොත් එය මගේ ජිවිතයේ සිදුකර ගත හැකි උතුම්ම පින්කමකි පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කොණ්ඩය පරිත්‍යාග කිරීමට කැමතිද ? |...

read more
01Awards Ceremony 2018/19 – Part 02

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම...

read more