Select Page
උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන ගෙදරක තමයි දැනට ජීවත්වෙන්නේ. හොඳින් හිටිය කාලේ ගොවිතැන් කරලා ජීවත්...

පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

මීට ටික කලකට ඉහතදී Samajasathkara.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ අපේ සම්බන්ධීකාරක සිසිර අයියාගෙන් රෝදපුටුවක් අවශ්‍ය තාත්තා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා. යූ. ඥානසේන තාත්තගේ වයස අවුරුදු 63යි. ගොවිතැන් කරලා ජීවත් වුනේ....

ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

මේ ඉන්නේ කේ. රන්හාමි අම්මා. වයස අවුරුදු 100යි. ඉන්නේ මැදවච්චිය කිරිගල්ලෑව, ගල්ලෑලිගම ගමේ. ගොවිතැන් කරලා ජීවත්වුනේ. ඒ අම්මගේ දුවත් එක්ක දැනට ඉන්නේ. හරි හමන් ආදායම් මාර්ගයක් නැහැ. අම්මගේ ඇස් පේන්නේ නැහැ. අංශභාගේ හැදිලා ඉන්නේ. අඩු තරමේ සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ. අපි මේ...

SLT Zero One Awards for Digital Excellence 2017/18 (01Awards)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි "විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන - රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන" කාණ්ඩය යටතේ සමාජසත්කාර.lk ද තේරිපත් වූ බව සතුටෙන් දැනුම් දෙමු. ෆේස්බුක් සහ තාක්ෂණය භාවිතා...

පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Kanchana Samanmali Samarasinghe අක්කාගේ ආදරණීය පුතු Matteo siriwardhana ගේ උපන්දිනය වෙනුවෙන් අක්කා පිංකම් කිහිපයක් සිදුකලා. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන් දින සාද පවත්වන සමාජයක ඔයාලා වගේ ආදර්ශමත් දෙමාපියන් ලබන්න ඔයාලාගේ පුතා...

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ ආදරණීය මව

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ ආදරණීය මව

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Hiruni Yatiwella විසින් ඇගේ දියණිය Iyana Wimalasena ගේ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින් මිදෙන්නට නම් හරි හැටි...

රෝගී දියණියක් ඉන්න අසරණ පවුලට පිහිට වූ ෆේස්බුක් මිතුරා

රෝගී දියණියක් ඉන්න අසරණ පවුලට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ ඉන්නේ H.M. සුගතපාල (60), K.M. සුමනාවතී (52) සහ දියණිය අනූෂා ප්‍රියදර්ශනී (30). මේ දෙපළගේ දියණිය යම් මානසික ආබාධයකින් පෙළෙනවා. මව් පිය සෙවණේ සිටියද ඇය මේ වනවිට තිස් වැනි වියෙහි පසු වන තරුණියක්. නමුත් ඇයට රැකියාවක් කරන්නට තරම් මානසික තත්වයක් නොමැතිකමින් නිවසේ එදිනෙදා...

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [දෙවෙනි සැත්කම] – (Day 03)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [දෙවෙනි සැත්කම] – (Day 03)

පළවෙනි සැත්කමින් සතියකට පසු දෙවෙනි සැත්කම සිදුකලා. උන්වහන්සේ පන්සලේ සිට රෝහකට වැඩම කරවන විට හරි සතුටෙන් හැමෝටම පිං දුන්නා. "දැන් මහත්තයෝ මට මේ ඇහෙන් හොඳට පේනවා" කියලා උන්වහන්සේ කීවා. පළවෙනි සැත්කමේ ආකාරයටම දෙවෙනි සැත්කමත් සිදු කලා. සැත්කම අවසන් වුන පසු උන්වහන්සේව...

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක සුවයෙන් ගතකල යුතු...

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු...