Notice: Function WP_Scripts::localize was called incorrectly. The $l10n parameter must be an array. To pass arbitrary data to scripts, use the wp_add_inline_script() function instead. Please see Debugging in WordPress for more information. (This message was added in version 5.7.0.) in /var/www/vhosts/samajasathkara.lk/httpdocs/wp-includes/functions.php on line 5835
Blood Need Archives - SamajaSathkara.lk | සමාජසත්කාර පදනම
Select Page

හිතවත්කමේ උතුම් ගුණයෙන් පිරිපුන් රුධිර දායක දායිකාවන් (Part 07)

ලේ පරිත්‍යාග කළ හැම කෙනෙකුටම සමාජසත්කාර වෙතින් පිදෙන සහතිකපතක් ලබා දුන්නා. ක්ෂණිකව එම මොහොතේම ඔවුන්ගේ නමට මුද්‍රිත සහතිකපතක් නිකුත් කරන්නට අප කණ්ඩායමේ හැම කෙනෙක්ම සහය ලබා දුන්නා. තමන් ඉතා වටිනා සේවයක් සිදු කළ උතුම් රුධිර දායකයෙක් වග සහතිකපත් ලැබූ සැමටම එය දුටු විගස හදවතටම දැනුන බව අපට...

Read More

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 04 – රුධිරය පරිත්‍යාග කිරීම)

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන අවදි වූ අප වහා සුදානම් වී පිටත් උනා. අවශ්‍ය වේලවටම අපගේ කණ්ඩායම නියෝජනය කරමින් Shalika N Digoarachchi,...

Read More

සමාජසත්කාර කණ්ඩායමේ ලේ පරිත්‍යාගයන් (Part 09)

සමාජසත්කාර කණ්ඩායමේ අපේ සහෝදර සහෝදරියනුත් මේ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් ඉදිරිපත් උනා. මීට පෙර ලේ පරිත්‍යාග කරලා තිබුන අය වගේම පලමු වතාවට හිතවත්කම 4 ලේ දන් දීමේ වැඩසටහනේදී ලේ පරිත්‍යාග කරපු අයත් හිටියා. බර අඩුකම නිසා ලේ දෙන්න බැරි උන අපේ කට්ටිය ලබන වසරේ බර වැඩි කරන් ලේ දෙන්න අධිෂ්ඨාන කරගත්තා. ලේ...

Read More

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 03 – රුධිරය පරිත්‍යාග කිරීම)

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන අවදි වූ අප වහා සුදානම් වී පිටත් උනා. අවශ්‍ය වේලවටම අපගේ කණ්ඩායම නියෝජනය කරමින් Shalika N Digoarachchi,...

Read More

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. අද දිනයේ උන්වහන්සේ වෙනුවෙන් රුධිරය ලබාදෙන්න ෆේස්බුක් මිතුරු...

Read More