Select Page

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

පවුලේ සැමට ආශිර්වාද පතා සහ පියාණන්ට පිං පිණිස අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක් වන Desmi Chandrasena අක්කාගේ ආදරණීය පියාණන් Gamini Chandrasena මහතාට පිං පිණිස සහ පවුලේ සැමට ආශිර්වාද පතා තමයි අක්කා මේ පිංකම සිදුකලේ. ඉතාමත්...

Read More

ජලය පරික්ෂා කිරීම සහ පාසලේ දරුවන්

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්‍රික්කය – ආණමඩුව (Project Water) – Part 01 (ජලය පරික්ෂා කිරීම සහ පාසලේ දරුවන්) පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව, සෙම්බුකුලිය පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්....

Read More

ජල පෙරණය පරිත්‍යාග කිරීම

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්‍රික්කය – ආණමඩුව (Project Water) – Part 02 (ජල පෙරණය පරිත්‍යාග කිරීම) පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව, සෙම්බුකුලිය පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. ඔවුන්ට බීමට...

Read More

ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම

ඉතාමත් අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයක් වන ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම වැඩි දුරටත් ආධාර කිරීමට කැමතිනම් මැසේජ් එකක් එවන්න… වැවි විස්තර, දායකයින්ගේ විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න… Reported by Sharmini...

Read More

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් මෑණියන්ට නිවන් සුව පතා මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉහකුළුවැව ප්‍රදේශයේ පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් තම මව සහ නැන්දනිය වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කලේ Kasthuri Weerasuriya අයියා සහ Thushara...

Read More

පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

දෙමාපියන්ට නීරෝගී සුව පතා දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරෙක් වන Gayan Totamuna අයියා ඔහුගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ දෙමාපියන්ට නීරෝගීසුව සහ දීර්ඝායුෂ පතා විහාරස්ථානයකට ජල ටැංකියක් පූජා කිරීම සිදුකලා....

Read More

පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

දියණියට ආශිර්වාද පතා අඩුපහසුකම් සහිත පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක් වන Thushara Maduwanthi අක්කාගේ ආදරණීය දියණිය Himandi Sehansa දූට ආශිර්වාද පතා තමයි අක්කා මේ පිංකම සිදුකලේ. මැදිරිගිරිය ප්‍රදේශයේ ඇතුල් ගමක් වන යාය 4, හුණුගල්පිටිය ගමේ සුදර්ශනාරාමය...

Read More

නීරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරියන් තිදෙනා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වීරකැටිය (Project Water)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, විරකැටිය, කැප්පිටියාව කණිෂ්ඨ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 185ක් අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. මේ දිනවල පාසලේ නිවාසන්තර...

Read More

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Project Water)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල, අතුබොදේ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 308ක් අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. දරුවන් බොහොමයකට සපත්තු සහ හරිහමන්...

Read More

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

Project Water | Water for Temples වාඩිය, ඉහළ බෙලිගල්ල “සුදස්සනාරාමය පන්සල” කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්‍යාපෘතියට අයත් වතුර මෝටරයක්ද කැඩී ඇති බැවින් අඛණ්ඩ ජල සැපයුමක් නැහැ. පන්සලේ ලිඳක් තිබුණත් එහි කිවුල් ගතිය නිසා ජලය...

Read More

උපන්දිනය වෙනුවෙන් ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා. මේ විහාරස්ථානයට මෙලෙස ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට කටයුතු කලේ මාගේ කළ්‍යාණ මිතුරකු වන සුධීර සහන් මිතුරායි. උපන්දිනය...

Read More