ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න
ඔබට ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න සහ ඔබගේ සියලුම* බිල්පත් ගෙවන්න පියවර 4කින්. (ශෙයාර්...
සමාජසත්කාර වලට ගෙදර ඉඳන්ම ආධාර කරමුද?
විනාඩි 2න් හැමදේම සම්පූර්ණයි. Verify කරගන්න බැංකුවට යන්න අවශ්‍ය නැහැ. ඔබට බැංකුවෙන් ලැබෙන OTP එක සඳහන් කර ක්ෂණිකව සක්‍රීය...
අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම
අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B'nayaka...
දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම
දුෂ්කර පළාත්වල ගම්වල ඉන්න දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන්න උදව් කරන්න කැමති කවුද ඉන්නේ? දුෂ්කර ගම්මාන වල දරුවන්ට...
ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද?
අපගේ කලින් පෝස්ට් එක රිපෝට් කර ෆේස්බුක් එකෙන් ඉවත් වී ඇති නිසා කරුණාකර මෙය හැකි තරම් ශෙයාර් කරන්න ෆේස්බුක් මිතුරන් එකතුවී...
Donate a PCR Challenge
ෆේස්බුක් මිතුරන් එක්ව රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු | Donate a PCR Challenge රු.5ට වැඩි ඕනෑම මුදලක් මේ වෙනුවෙන් ඔබට...
නොවැම්බර් 23 සඳුදා පාසල් නැවත ආරම්භ කරනවා
පාසලක දරුවෙක්ට හෝ ගුරුවරයෙක්ට කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඉක්මනින්ම PCR පරීක්ෂණයක් සිදු කරන්න වෙනවා. අවදානම අවම...
PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ
ෆේස්බුක් මිතුරු එකමුතුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු (මුදලින් උදව්කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න) මෙම ෆේස්බුක්...
පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද?
පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (4th Post) රු.100ක් පරිත්‍යාග...