Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

වරකපොල රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න යන්න සූදානම් වෙන ගමන්

වරකපොල රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න යන්න සූදානම් වෙන ගමන්

වරකපොල රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න යන්න සූදානම් වෙන ගමන්... උදව් කල සැමටම බොහොමත්ම පිං. [gallery...

read more
වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා පෝෂණීය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා පෝෂණීය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

කොරෝනා (Covid-19) Support Project 01 - ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් වරකපොල රෝහලේ වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා පෝෂණීය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග...

read more
නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවාව

නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවාව

ඇඳිරිනීති කාලය තුල නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් ආරම්භ කිරිම සඳහා සාකච්ඡා කිරීම - වරකාපොල ඇඳිරිනීති කාලය තුළ ඔබට අත්‍යවශ්‍ය ආහාර...

read more
ඇඳිරිනීතී බලපත්‍රය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම

ඇඳිරිනීතී බලපත්‍රය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම

සමාජසත්කාර පදනම වෙනුවෙන් ඇඳිරිනීතී බලපත්‍රය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම පසුගිය දිනක වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමා සමඟ සාකච්ඡා කර සමාජසත්කාර පදනමේ...

read more
වරකපොල ප්‍රදේශයේ අන්ත අසරණ පවුල් ගැන අපට දැනුම් දෙන්න

වරකපොල ප්‍රදේශයේ අන්ත අසරණ පවුල් ගැන අපට දැනුම් දෙන්න

කොරෝනා (Covid-19) Support Project - අන්ත අසරණ පවුල් සඳහා වියළි ආහාර බෙදාදීම වරකාපොල ප්‍රදේශයේ කොරෝනා රෝගය හේතුවෙන් ඇඳිරිනීතිය නිසා කුළීවැඩ කරගැනීමට...

read more
Home Delivery වරකාපොල

Home Delivery වරකාපොල

Home Delivery වරකාපොල - Join Now අපි එනකම් ගෙදර ඉන්න | You stay at home, we deliver ! ඇඳිරිනීති කාලය තුළ ඔබට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ගෑස් ආදී...

read more