Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

අඩුආදායම්ලාභී දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම

අඩුආදායම්ලාභී දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම

මැදවච්චිය ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී දරුවන් රැසකට සපත්තු පරිත්‍යාග කරන් ලදි. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

read more
අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කිරීම

අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කිරීම

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ උදව්වෙන් අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කිරීම. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

read more
SLT Zero One Awards – විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන

SLT Zero One Awards – විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි "විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන - රාජ්‍ය...

read more
වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දී පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පුතණුවන් සහ දියණිය

වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දී පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පුතණුවන් සහ දියණිය

මීට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ Sarathchandra Rajamuni මහතාගේ ආදරණීය පුතණුවන් Sathyajith Rajamuni අයියා සහ ආදරණීය ලේලිය Kushi...

read more