Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

? චිත්‍ර අඳින්න  ? රට ආරක්ෂා කරගන්න

? චිත්‍ර අඳින්න ? රට ආරක්ෂා කරගන්න

චිත්‍ර අඳින්න රට ආරක්ෂා කරගන්න තෑගි දිනන්න (හැකි තරම් ශෙයාර් කර කොරෝනා ව්‍යාප්තිය අඩු කිරීමට සහය දක්වන්න) ඔබේ දරුවා හෝ ඔබට මේ සඳහා සම්බන්ධ විය හැක....

read more
චිත්‍ර අඳින්න  තෑගි දිනන්න

චිත්‍ර අඳින්න තෑගි දිනන්න

චිත්‍ර අඳින්න රට ආරක්ෂා කරගන්න තෑගි දිනන්න (හැකි තරම් ශෙයාර් කර කොරෝනා ව්‍යාප්තිය අඩු කිරීමට සහය දක්වන්න) ඔබේ දරුවා හෝ ඔබට මේ සඳහා සම්බන්ධ විය හැක....

read more
පෝශ්‍යදායි ආහාර

පෝශ්‍යදායි ආහාර

කොරෝනා (Covid-19) Support Project 01 - පෝශ්‍යදායි ආහාර | වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා (උදව් කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න) මේ පෝස්ට්...

read more