Kid who need School Stationary
දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.
Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?
ප්‍රතිලාභීන් ප්‍රමාණය
උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය
පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.
ප්‍රතිලාභීන් ~ Beneficiaries
දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.
රට වෙනුවෙන් කැපවෙන උතුම් තරුණයෝ කණ්ඩායමක්
Danush Ammu මල්ලි මගේ ෆේස්බුක් එකට ඇඩ් වුනේ මම හදපු Warakapola - Home Delivery Group එක හරහා. මම ගෲප් එකේ පෝස්ට් එකක් දැම්මා අපේ ගමේ Home Delivery...
වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා ආරක්ෂිත ඇඳුම් (PPE Kit) පරිත්‍යාග කිරීම
කොරෝනා (Covid-19) Support Project 02 | ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා ආරක්ෂිත ඇඳුම් (PPE Kit) පරිත්‍යාග කිරීම...
අසරණ වූ පවුල් වලට වියළි ආහාර බෙදාදීමට සූදානම් වෙමින්
COVID-19 කොරෝනා ව්‍යසනය නිසා අසරණ වූ පවුල් වලට වියළි ආහාර බෙදාදීමට සූදානම් වෙමින්... උදව් වූ සැමදෙනාටම බොහොමත්ම පිං [gallery...
ගමින් ගමට. ගෙදරින් ගෙදරට.
ගමින් ගමට.... ගෙදරින් ගෙදරට.... කඳු නගිමින්... වන ලැහැබවල් මැදින්... වෙල් මැදින්.... පා ගමනින්.... කොරෝනා හමුවේ... අසරණ වූවන් සොයා... [gallery...
ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට සූදානම් කරන ගමන්
අඩු ආදායම්ලාභී පවුල් 100කට වියළි ආහාර ද්‍රව්‍ය, මුහුණු ආවරණ, විශබීජනාශක අත් සේදුම් දියර සහ රෝහල් වල වෛද්‍යවරු සහ හෙද සේවක සේවිකාවන් වෙනුවෙන් පෝෂණීය...
කොරෝනා වෙනුවෙන්
අඩු ආදායම්ලාභී පවුල් 100කට වියළි ආහාර ද්‍රව්‍ය, මුහුණු ආවරණ, විශබීජනාශක අත් සේදුම් දියර සහ රෝහල් වල වෛද්‍යවරු සහ හෙද සේවක සේවිකාවන් වෙනුවෙන් පෝෂණීය...