Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)
දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?
ප්‍රතිලාභීන් ප්‍රමාණය
ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)
ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ “How to Donate“ යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)
ප්‍රතිලාභීන් ~ Beneficiaries
දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.
ජාතික ගෞරව නාම සම්මාන උපාධිය
"සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්" ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා,...
ඔබේ කටහඬ පරිත්‍යාග කරන්න
Donate your Voice | ඔබේ කටහඬ පරිත්‍යාග කරන්න සියලුම තොරතුරු පහසුවෙන් එකම තැනකින් දැනගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න :...
හිසකෙස් දන් දුන් උතුම් තරුණයා
පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දුන් උතුම් තරුණයා... | රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකු වන Ayesh Madhusanka ඔබත්...
ඔබේ කටහඬ පරිත්‍යාග කරන්න
Donate your Voice | ඔබේ කටහඬ පරිත්‍යාග කරන්න (ShareMyVoice Project) සියලුම තොරතුරු පහසුවෙන් එකම තැනකින් දැනගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න :...
ඔබේ දිස්ත්‍රික්කයටත් අපව ගෙන්වා ගන්න
ඔබේ විහාරස්ථානය දියුණු කරගන්න සහය වෙන්න අපි සූදානම් ඔබේ විහාරස්ථානය ගිරිතලේ, මින්නේරිය, හබරණ, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල ආසන්නයේනම් අපට...
දරුවන්ට ඇඳුම්
දරුවන්ට ඇඳුම් පරිත්‍යාග කල මිතුරු මිතුරියෝ - Galewela | Matale District (Part 02) Nirosha Patuwathawitana අක්කා මට UK වල ඉඳලා ඇඳුම් පෙට්ටියක් එවලා...