Select Page

Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා.   කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ  වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

කුප්පි ලාම්පු එළියෙන් ජීවත්වෙන ගැබිණි මවට උදව් කරන්න (Family 07)

කුප්පි ලාම්පු එළියෙන් ජීවත්වෙන ගැබිණි මවට උදව් කරන්න (Family 07)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ලඟදිම දරුවෙක් හම්බවෙන්න ඉන්නේ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ...

read more
කුළී වැඩ කරලා ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 08)

කුළී වැඩ කරලා ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 08)

මේ අය කුප්පි ලාම්පු එළියෙන් තමා ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරුවාට පාසල්...

read more
පුංචි පැල්පතක කුප්පි ලාම්පු එළියෙන් ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 09)

පුංචි පැල්පතක කුප්පි ලාම්පු එළියෙන් ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 09)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. වියළි ආහාර...

read more
දරුවන් දෙදෙනෙක් සමඟ පැල්පතක දුක්විඳින අසරණ පවුලට උදව් කරන්න (Family 10)

දරුවන් දෙදෙනෙක් සමඟ පැල්පතක දුක්විඳින අසරණ පවුලට උදව් කරන්න (Family 10)

විස්තර කරන්න අවශ්‍ය නැහැනේ මේ පවුලේ තත්වය. පුංචි අත දරුවෙකුත් ඉන්නවා. හහස් ගණන් තොටිලිවල අපේ දරුවෝ නැළවෙනකොට වහලෙට බැන්ද රෙදි කෑල්ලක් තමයි මේ දරුවගේ...

read more
වඩු වැඩ කරලා ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 11)

වඩු වැඩ කරලා ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 11)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. වියළි ආහාර...

read more
ජීවිතයම කුප්පි ලාම්පු එළියෙන් ගතකරන අසරණ පවුලට උදව් කරන්න (Family 12)

ජීවිතයම කුප්පි ලාම්පු එළියෙන් ගතකරන අසරණ පවුලට උදව් කරන්න (Family 12)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරුවාට පාසල්...

read more