Select Page

Donate via Dialog StarPoints (Donate as a Reload)

සමාජසත්කාර පදනමේ ඩයලොග් දුරකථන අංකය : 0773366488 PCR යන්ත්‍රය වෙනුවෙන් පරිත්‍යාග කරන්න අතේ සල්ලි නැතිද? ෆෝන් එකෙත් Credit නැතිද? හැබැයි ඔබ නොදැනුවත්ව Foodcity හරහා භාණ්ඩ මිළදී ගැනීමේදී හෝ ඔබ භාවිතා කල ඩයලොග් සේවාවන් වෙනුවෙන් ඔබට StarPoints හිමිවී තිබෙන්නට පුලුවන්. රු.5ක් වුවද පරිත්‍යාග කල හැක....

Read More

දරුවෝ 3 දෙනෙක් ඉන්න අසරණ පවුලට පිහිට වෙන්න – නිවිතිගල (හැකි තරම් ශෙයාර් කරන්න)

මේ පවුල ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල. පාසල් යන දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. තාත්තා පොල් කඩන එක කරන්නේ. පුංචි මැටි ගෙයක් කලින් තිබිලා තියෙනවා. ඒක කැඩිලා කාලෙකට කලින්. දැන් ඉන්නේ මේ ටකරන් ගෙදර. වැස්සට තෙමෙනවා. යටින් වතුර ගලනවා. ඉඩමේ අයිතිය තියෙනවා. අපි මේ අයට උදව් කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා...

Read More

අසනීප දරුවන් දෙදෙනෙක් සිටින පවුලට ජලය ලබාගන්න සහය වෙන්න

මේ දරුවෝ දෙන්නටම වලිප්පුව. එක දරුවෙක්ට කිරි පොවන්නේ නහයෙන් සිරින්ජර් එකක් හරහා. හරිහමන් ආදායම් මාර්ගයක් නෑ. ඉටිකොල වටකල නිවසක ඉන්නේ. ඉතිං ෆේස්බුක් මිතුරියක් ඉදිරිපත් වෙනවා ඔවුන්ට නිවසක් හදන්න. හැබැයි ඊට කලින් අපි ඔවුන්ට ජලය ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. මොකද ප්‍රධාන මාර්ගයෙන් ගොඩක් ඇතුලේ...

Read More

දරුවන් තිදෙනෙකු පැවිදි කිරීමට ඔබේ සහය ලබාදෙන්න

මැදවච්චියේ පාඩිග්ගම නැමැති ඉතා දුෂ්කර ගමක ජීවත් වන අසරණ පවුල් තුනක දරුවන් තිදෙනෙක් ශාසනේ පැවැත්ම වෙනුවෙන් සසුන් ගත කිරීමට මේ මස 30වන පෝ දින සියලුම කටයුතු සූදානම් කරමින් සිටී. මේ අසරණ දුප්පත් පවුල් වල දරුවන් සතර දෙනා බැගින් සිටින අතර එදා වේල සොයා ගැනීමට නොහැකි දෙමාපියන් මේ උතුම් පිංකම් මාලාව සදහා...

Read More

පිළිකාවකින් පීඩා විඳින මේ අම්මාට උදව් කරන්න

මේ අම්මව අපට මුණගැහුණේ මීට මාසයකට පමණ ඉහතදී. එවිට සාමාන්‍ය නීරෝගී තත්වයෙන් හිටියා. තාත්තාට හර්නියා රෝගය සහ අම්මාට කොන්දේ අමාරුව සහ වෙනත් රෝග කිහිපයක් තියෙනවා කිව්වා. අම්මා සහ තාත්තා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු. වයස 80කට කිට්ටුයි. හැබැයි දරුවෝ නැහැ. පුංචි කඩාවැටෙන්න ආසන්න පැලක ජීවත්වෙන්නේ අල්ගම,...

Read More

කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවට උදව් කරන්න (Family 15)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. විදුලිබලය නැහැ. හරිහමන් ආදායම් මාර්ගයක් නෑ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරුවාට පාසල් උපකරණ ලබාදීම 3. සපත්තු ලබාදීම 4. වියළි ආහාර පාර්සලයක් ලබාදීම 5. වෙනත් ඔබගේ අවශ්‍යතාවය පරිදි පරිත්‍යාගයක් කල...

Read More

තනිව ජීවත්වෙන අම්මාට උදව් කරන්න (Family 16)

මේ අම්ම තනියෙන් ජීවත් වෙන්නේ… මැදවච්චිය ගෙවල්. පුංචි පැල්පතක ඉන්නේ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. වියළි ආහාර පාර්සලයක් ලබාදීම ඔබගේ අවශ්‍යතාවය මැසේජ් එකකින් එවන්න. සැ.යු : ඡායාරූප ඩවුන්ලෝඩ් කර වෙනත් පේජ්, ගෘප් වල අප්ලෝඩ් කර උදව් ඉල්ලීමෙන් වළකින්න....

Read More

දරුවන් 3 දෙනෙක් තනිවම රැක බලාගන්නා අසරණ මවට උදව් කරන්න (Family 17)

මේ දරුවන්ගේ පියා කලාතුරකින් තමා මේ අය බලන්න එන්නේ. කිසි උදව්වක් ලැබෙන්නේ නැහැ. කුප්පි ලාම්පු එළියෙන් ජීවත් වෙන්නේ. විදුලිය ගන්න අවශ්‍ය වුනත් අල්ලපු ගෙදර අය ඒ අයගේ ඉඩම උඩින් වයර් එකක් යනවා කියලා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ගොඩක් අසරණයි. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම...

Read More

පැල්පතක ඉන්න අසරණ පවුලට උදව් කරන්න (Family 18)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. කුප්පි ලාම්පු එළියෙන් තමා ජීවිතය ගෙවන්නේ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරුවන්ට පාසල් උපකරණ ලබාදීම 3. දරුවන්ට සපත්තු ලබාදීම 4. වියළි ආහාර පාර්සලයක් ලබාදීම 5. වෙනත් ඔබගේ අවශ්‍යතාවය පරිදි...

Read More

කුප්පි ලාම්පු එළියෙන් ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 06)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරුවාට පාසල් උපකරණ ලබාදීම 3. සපත්තු ලබාදීම 4. වියළි ආහාර පාර්සලයක් ලබාදීම 5. වෙනත් ඔබගේ අවශ්‍යතාවය පරිදි පරිත්‍යාගයක් කල හැක. ඔබගේ අවශ්‍යතාවය මැසේජ් එකකින් එවන්න....

Read More

කුප්පි ලාම්පු එළියෙන් ජීවත්වෙන ගැබිණි මවට උදව් කරන්න (Family 07)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ලඟදිම දරුවෙක් හම්බවෙන්න ඉන්නේ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. වියළි ආහාර පාර්සලයක් ලබාදීම 3. වෙනත් ඔබගේ අවශ්‍යතාවය පරිදි පරිත්‍යාගයක් කල හැක. ඔබගේ අවශ්‍යතාවය මැසේජ් එකකින් එවන්න. සැ.යු : ඡායාරූප...

Read More

කුළී වැඩ කරලා ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 08)

මේ අය කුප්පි ලාම්පු එළියෙන් තමා ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරුවාට පාසල් උපකරණ ලබාදීම 3. සපත්තු ලබාදීම 4. වියළි ආහාර පාර්සලයක් ලබාදීම 5. වෙනත් ඔබගේ අවශ්‍යතාවය පරිදි පරිත්‍යාගයක් කල හැක. ඔබගේ අවශ්‍යතාවය මැසේජ් එකකින් එවන්න....

Read More