Kid who need School Stationary
දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.
Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?
ප්‍රතිලාභීන් ප්‍රමාණය
උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය
පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.
ප්‍රතිලාභීන් ~ Beneficiaries
දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.
සමාජසත්කාර COVID-19 සහයෝගිතා ප්‍රතිචාර අරමුදල
සමාජසත්කාර COVID-19 සහයෝගිතා ප්‍රතිචාර අරමුදල (SamajaSathkara COVID-19 Solidarity Response Fund) ~යාලුවනේ හැකි තරම් ශෙයාර් කර උදව් කරන්න~ සමාජසත්කාර...
Viber – කොරෝනා
Viber - කොරෝනා | COVID-19 (දැනුවත් වෙමු - ආරක්ෂා වෙමු) - Share to Inspire Download the Viber Sticker Pack : https://bit.ly/2TXMlN4 ඔබේ Viber එකටද...
දැනුවත් වෙමු – ආරක්ෂා වෙමු
WhatsApp - කොරෝනා | COVID-19 (දැනුවත් වෙමු - ආරක්ෂා වෙමු) - Share to Inspire Download the WhatsApp Sticker Pack : http://sticker.ly/s/4CYW46 ඉහත...
COVID-19
Viber - කොරෝනා | COVID-19 (දැනුවත් වෙමු - ආරක්ෂා වෙමු) - Share to Inspire Download the Viber Sticker Pack : https://bit.ly/2TXMlN4 ඔබේ Viber එකටද...
ඉතාලි සිට ඇඳුම් එවූ ෆේස්බුක් මිතුරියෝ
ඉතාලි සිට ඇඳුම් එවූ ෆේස්බුක් මිතුරියෝ (Part 01 - බොක්කාවල) මිට මාස 2කට කලින් අපිට ඉතාලියෙන් ඇඳුම් පාර්සල් කිහිපයක් ලැබුණා. සති 2කට පමණ කලින් අපි...
රෝද පුටුවක් පරිත්‍යාග කරන්න දායක වෙන්න
රෝද පුටුවක් පරිත්‍යාග කරන්න දායක වෙන්න (ශෙයාර් කර උදව් කරන්න) හදිසි අනතුරකින් එක්තැන් වෙලා ගන්නොරුව පුංචි පැලක අම්මයි තාත්තයි එක්ක ඉන්න මේ පුතාට...