Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 01

බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 01

මේ ඉන්නේ බ්‍රව්නි. ඔයාලට මතක ඇතිනේ චූටි පැටියා කාලෙදිම ඇවිදින්න බැරුව ගිහින් බඩගාගෙන ඇවිදන් යන අසරණ වුන බ්‍රව්නි. මෙයාගේ අසරණකම දැක්ක මේ නැන්දයි...

read more
බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 03

පවුලේ සැමට සෙත් පතා වියපත් මවකට උපැස් යුවළක් පරිත්‍යාග කිරීම

පවුලේ සැමට සෙත් පතා වියපත් මවකට උපැස් යුවළක් පරිත්‍යාග කිරීම

Dushani Samaraweera මිතුරිය විසින් ඇගේ දෙමාපියන්ටත් වැඩිමල් සොයුරියටත් සෙත් පතා කුරුඳුගොල්ල බණ්ඩාරවෙල පදිංචි හැට හය වියැති ආර්.එම්. ආරියවතී මවට...

read more
අසරණ දරුවකුගේ අපැහැදිළි දෙනෙත් පැහැදිළි කළ මහත්මා ගුණය

අසරණ දරුවකුගේ අපැහැදිළි දෙනෙත් පැහැදිළි කළ මහත්මා ගුණය

දරුවෙක්ගෙ අනාගතය ලස්සන වෙන්න නම් ඔහු යන මඟ නිවැරදි වෙන්න ඕන. ඒ වෙනුවෙන් දරුවෙක් තුළ යහපත් දැක්මක් තියෙන්න ඕන වගේ තමයි හොඳ අධ්‍යාපනයක් ලබන්න නම්...

read more
පැහැසරාට නැවත ජීවිතය දුන් සැබෑ මිනිසත්කම | Project ජීවදාන

පැහැසරාට නැවත ජීවිතය දුන් සැබෑ මිනිසත්කම | Project ජීවදාන

ඇටම්පිටියෙ බොහෝම දුෂ්කර ප්‍රදේශයක මසට විකුණන්න නියම වෙලා තිබුණ කිරි ගවයින් බේරා ගැනීමට ගිය ගමනේදී අප විසින් බේරා ගත් සුරතලියයි මේ. මේ තමයි පැහැසරා,...

read more
දඟකාර නිම්සරාගේ ජීවිතය රැකදුන් සෙනෙහෙබර යුවතිය | Project ජීවදාන

දඟකාර නිම්සරාගේ ජීවිතය රැකදුන් සෙනෙහෙබර යුවතිය | Project ජීවදාන

මේ දඟමල්ලගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ විදිහට බේරාගෙන නැවත ජීවිතය ලබා දෙන්න හැකි උනේ Nilu Thennakoon සොයුරිය නිසයි. ඇයගේ දායකත්වය තුළින්...

read more