Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

Hair Donor : Menudi Attale – කෝට්ටේ

Hair Donor : Menudi Attale – කෝට්ටේ

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ දරුවන් වෙනුවෙන් තම කොණ්ඩය පරිත්‍යාග කල අවුරුදු 10ක පුංචි දියණිය පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කොණ්ඩය පරිත්‍යාග කිරීමට...

read more
Hair Donor : රුවිනි ඉලංගකෝන් – කෑගල්ල

Hair Donor : රුවිනි ඉලංගකෝන් – කෑගල්ල

විශේෂයෙන්ම ශරීරයේ කොටසක් පරිත්‍යාග කරලා ලබන සතුට යමෙක්ට පහසුවෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමේ පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කොණ්ඩය පරිත්‍යාග කිරීමට කැමතිද...

read more
Hair Donor : අයේෂ් මධුසංක – පුත්තලම

Hair Donor : අයේෂ් මධුසංක – පුත්තලම

කොණ්ඩය පරිත්‍යාග කිරීමට ලැබුනහොත් එය මගේ ජිවිතයේ සිදුකර ගත හැකි උතුම්ම පින්කමකි පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කොණ්ඩය පරිත්‍යාග කිරීමට කැමතිද ? |...

read more
01Awards Ceremony 2018/19 – Part 02

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම...

read more