Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwanthi Vithana නංගී

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwanthi Vithana නංගී

නුවන්ති නංගී මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද අපේ Manoj Prasanna අයියාට මුණගැහුණ තුන්දෙනෙක්...

read more
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwan Cooray අයියා

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwan Cooray අයියා

නුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද මට මුණගැහුණ දෙදෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී...

read more
දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

නිවස කපරාරු කර අවසන්. පේමන්ට් එකේ 20%ක් විතර අවසන් කරන්න තියේ. බිම සිමෙන්ති දාන්න තියේ. දොර, ජනෙල් සවි කරන්න තියේ. දරුවෝ ගොඩක් සතුටෙන් ඉන්නේ. වැඩ...

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ඔයාලට මතකනේ අපි මේ අයට බ්ලොක්ගල් වැඩපලක් දාලා දුන්නා. මීට කලින් පවුල් වලට අපි නිවස හදලා තමයි ස්වයංරැකියාවක් ලබාදුන්නේ. මෙහි තත්වයේ අපි පොඩි වෙනසක්...

read more
හිසට සෙවනක් 2 – (ජූනි 3 ප්‍රගතිය) දැහැමිගම සෙනෙහසේ නිවහන (Part 01)

හිසට සෙවනක් 2 – (ජූනි 3 ප්‍රගතිය) දැහැමිගම සෙනෙහසේ නිවහන (Part 01)

මේ ගෙදර වැඩ වලින් බොහොමයක් දැන් අවසන්. දැන් දුවලා දෙන්නා කාමර බෙදාගෙන ඉන්නේ... හරි සතුටෙන් ඉන්නේ.... ගෙදර අය පදිංචි වෙන්න කලින් කොබෙයියෙක් කූඩුවක්...

read more
හිසට සෙවනක් 12 | හිමාල අයියගෙනුයි, නයෝමි අක්කගෙනුයි [Nayomi N Himala] දරුවන් 6ක් ඉන්නා පවුලකට නිවහනක් (මැයි 18)

හිසට සෙවනක් 12 | හිමාල අයියගෙනුයි, නයෝමි අක්කගෙනුයි [Nayomi N Himala] දරුවන් 6ක් ඉන්නා පවුලකට නිවහනක් (මැයි 18)

මේ පවුල ඉන්නේ දියතලාව වෙළන්හින්න, කහඹිලිය ගමේ. පවුලේ දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් පාසල් යනවා. 5 වෙනි පුතා උසස් පෙළ අවුරුද්දක් ගිහින් නතර වෙලා...

read more