Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මේ චූටි දූ ඉන්නේ මහියංගනය, දීකිරිගොල්ල. ආබාධිත දරුවෙක්. මේ ලඟකදී වැටිලා අත කැඩිලා. අපි අද මේ දරුවට Tricycle එකක් පරිත්‍යාග කලා. පොඩ්ඩා ගොඩක් සතුටු...

read more
Ranmini Devendra Rodrigo අක්කාගේ ආදරණීය පුතු Aiden Ranon Seth පුතා වෙනුවෙන් චූටි දියණියකට තෑගි ගොඩක්…

Ranmini Devendra Rodrigo අක්කාගේ ආදරණීය පුතු Aiden Ranon Seth පුතා වෙනුවෙන් චූටි දියණියකට තෑගි ගොඩක්…

චූටි දූට අවුරුදු 2 1/2යි. අද අපි ඒ දුවට රෝද තුනේ පුංචි බයිසිකලයක් (Tricycle) පරිත්‍යාග කලා. ඒ විතරක් නෙමේ ලස්සනම ලස්සන ඇඳුමක්, තොප්පියක් සහ බේබි...

read more
අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | අද නංගිව Discharge කරනවා, ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා

අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | අද නංගිව Discharge කරනවා, ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 - Heart Surgery (Anuradapura District) අද උදෑසන 11.30ට ප්‍රසාදි...

read more
අනුරාධපුර ප්‍රසාදි නංගිව ගෙදර ඇරලුවා – ව්‍යාපෘතිය අවසානයි (Day 4 – Final Day)  Project Closed !

අනුරාධපුර ප්‍රසාදි නංගිව ගෙදර ඇරලුවා – ව්‍යාපෘතිය අවසානයි (Day 4 – Final Day) Project Closed !

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 - Heart Surgery (Anuradapura District) අද සවස 2.30ට මම ප්‍රසාදි...

read more
අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා (Day 2)

අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා (Day 2)

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 - Heart Surgery (Anuradapura District) ප්‍රසාදි නංගි ඔපරේෂන් එකට...

read more
හදවත් සැත්කම සඳහා අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කිරීම | Day 01

හදවත් සැත්කම සඳහා අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කිරීම | Day 01

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම අද දහවල් 1.30ට අපි නංගිව හදවත් සැත්කම කිරීම සඳහා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත්...

read more