Select Page

වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දී පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පුතණුවන් සහ දියණිය

මීට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ Sarathchandra Rajamuni මහතාගේ ආදරණීය පුතණුවන් Sathyajith Rajamuni අයියා සහ ආදරණීය ලේලිය Kushi Ratnayake විසින් ඔහු හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දීමද සිදු කලා. ඒ තාත්තා නොසැහෙන්න පිං දුන්නා....

Read More

උපන්දිනය වෙනුවෙන් මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කල මිතුරිය

Lakma Ranasinghe නංගිගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ පිංකමක් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා ඇය පිංකම් කිහිපයක් සිදුකලා. ඒ අතර මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කිරීමක්ද සිදුකලා. මේ මවට ඇස් වල පෙනීමේ අඩුවක් කලක පටන්ම තිබුණත් කණ්නාඩි දෙකක් හදාගන්න යන වියදම දරාගන්න බැහැ. වයසට යන ඕනම...

Read More

වියපත් රෝගී පියෙකුට ඇස් කණ්නාඩි පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

Shanika Abeysooriya නංගී මේ තාත්තාට ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කරන්න දායක වුණා. ඔහු රෝගී තත්වයෙන් පසුවන කෙනෙක්. ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කර ඒ ලැබුන පෙනීමෙන් මේ තාත්තාට ධර්මය කියවන්න දකින්න ලැබෙන එකම බොහෝම උතුම් පුන්‍යකර්මයක්. ඒ ජීවිත වලට ආලෝකය දුන්නා හා සමානයි. ඔබ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබගේ...

Read More

සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

ෆේස්බුක් මිතුරියක් වන Jayani Madhi Prasadika අක්කා විසින් ඇගේ සිඟිති දියණිය Dinuli Thisathna Premathilaka ගේ තුන්වන උපන්දිනය වෙනුවෙන් (2017) පාසල් යන වයසේ පුතෙකුට ඇස් කණ්ණාඩි ලබා දුන්නා. වයස අවුරුදු 7 ක් වයස ගීනුක පුතා ඉන්නේ දියතලාවේ. මේ පුතාගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබෙන බව හඳුනාගැනීමෙන් පසු...

Read More

පවුලේ සැමට සෙත් පතා වියපත් මවකට උපැස් යුවළක් පරිත්‍යාග කිරීම

Dushani Samaraweera මිතුරිය විසින් ඇගේ දෙමාපියන්ටත් වැඩිමල් සොයුරියටත් සෙත් පතා කුරුඳුගොල්ල බණ්ඩාරවෙල පදිංචි හැට හය වියැති ආර්.එම්. ආරියවතී මවට උපැස් යුවලක් පරිත්‍යාග කරා. මේ මව කලක පටන් දෑස් වල ඇති ආබාධ තත්වයෙන් පෙළුණ කෙනෙක්. ඇස් පරික්ෂා කරත් වියදම් කරලා ඉතිරි වැඩ කටයුතු කරගන්න හැකියාවක් නැති...

Read More

අසරණ දරුවකුගේ අපැහැදිළි දෙනෙත් පැහැදිළි කළ මහත්මා ගුණය

දරුවෙක්ගෙ අනාගතය ලස්සන වෙන්න නම් ඔහු යන මඟ නිවැරදි වෙන්න ඕන. ඒ වෙනුවෙන් දරුවෙක් තුළ යහපත් දැක්මක් තියෙන්න ඕන වගේ තමයි හොඳ අධ්‍යාපනයක් ලබන්න නම් සියල්ල පැහැදිළිව දැකීමේ හැකියාව දරුවෙක්ට තියෙන්න ඕනමයි. නමුත් අවාසනාවකට අපේ රටේ දරුවෝ ගොඩක් මේ වෙද්දි පන්තියේ පාඩම් කියවන්නෙ බලන්නෙ ඇස් පුංචි කර කර. ඒ...

Read More