Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්

පුණ්‍යභූමි - පන්සලට වෙබ් අඩවියක් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

read more
දරුවන්ට ඇඳුම්

දරුවන්ට ඇඳුම්

දරුවන්ට ඇඳුම් පරිත්‍යාග කල මිතුරු මිතුරියෝ අද හරි අපූරු සිදුවීමක් වුණා. මම ප්‍රොජෙක්ට් එකකට යන්න සූදානම් වෙන අතරේ අපේ අක්කා අපිට පරිත්‍යාග විදිහට...

read more
Donate Your Voice

Donate Your Voice

කථන ග්‍රන්ථ පටිගත කිරීමේ වැඩසටහන Follow our Facebook Page : https://www.facebook.com/DonateVoice/ වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න :...

read more
ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම

ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම

ඉතාමත් අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයක් වන ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම වැඩි දුරටත් ආධාර කිරීමට කැමතිනම් මැසේජ් එකක්...

read more
ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද,...

read more