Kid who need School Stationary
දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.
Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?
ප්‍රතිලාභීන් ප්‍රමාණය
උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය
පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.
ප්‍රතිලාභීන් ~ Beneficiaries
දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.
Donating T-Shirts – Part 02
Donating T-Shirts - Part 02 We recently received a box of t-shirts from a friend on Facebook. It was donated to the elderly, the disabled, the needy...
Donating T-Shirts – Part 03
Donating T-Shirts - Part 03 We recently received a box of t-shirts from a friend on Facebook. It was donated to the elderly, the disabled, the needy...
ගලේවෙල සෙනෙහසේ චාරිකාව
ගමන ඉතාමත් දුෂ්කරයි. දවසේ වැඩි හරියක් බැහැලා පයින් ගියේ. නමුත් 100 දෙනෙක්ට වගේ විවිධ වූ උපකාර කරන්න පුලුවන් වුණා. අද දවසේ ගල්බොක්කේයාය, පහලදිග්ගල,...
බුද්ධ රූප පරිත්‍යාග කිරීම
බුද්ධ රූප පරිත්‍යාග කිරීම - ගලේවෙල සද්ධර්ම රත්නාවලියේ එන මට්ඨකුණ්ඩලී කතාවස්තුවේ අදින්නපුබ්බක ගේ පුතනුවන් වන මට්ඨකුණ්ඩලී මරණින් පසුව දෙව්ලොව උපත...
වයෝවෘධ මවකට බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම
වන්දනාමාන කිරීමට වයෝවෘධ මවකට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) - Part 04 මේ අම්මා...
මවකට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පරිත්‍යාග කිරීම
පුතණුවන්ට ආශිර්වාද පතා මවකට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) - Part 05 මේ අම්මා...