Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 02

වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 02

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින් ධර්මය...

read more
දැහැමි පවුලක්, දැහැමි රටක් ගොඩනැංවීමේ පරමාර්ථයෙන් පුතණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් වලට බුද්ධ ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කිරීම (Donating Buddha Statues) – Part 01

? ෆේස්බුක් මිතුරන් නිසා අභයදානය ලද දඟකාරයෝ | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව – අභයදාන 2019/2020 (අදියර 02)

? ෆේස්බුක් මිතුරන් නිසා අභයදානය ලද දඟකාරයෝ | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව – අභයදාන 2019/2020 (අදියර 02)

අපි කලින් බේරගත්ත සත්තු ඉන්න එළුකොටුවට මේ සත්තුන්ව දානකොට පොඩි පොඩි වලි ඇති වුණා. ගොඩක්ම ඉතිං පිරිමි එළුවා තමා. හැබැයි හැමෝගෙම නායිකාව, අම්මා වගේ...

read more
? ෆේස්බුක් මිතුරන් නිසා නිදහසේ ජීවිත ගෙවන්නට අවස්ථාව ලද අසරණ සතුන් | එළුවන් ප්‍රවාහනය – අභයදාන 2019/2020 (අදියර 02)

? ෆේස්බුක් මිතුරන් නිසා නිදහසේ ජීවිත ගෙවන්නට අවස්ථාව ලද අසරණ සතුන් | එළුවන් ප්‍රවාහනය – අභයදාන 2019/2020 (අදියර 02)

අපට දෙවෙනි අවස්ථාවටත් අවස්ථාව ලැබුණා අසරණ සතුන් කිහිප දෙනෙක්ගේ ජීවිත බේරගන්න. අපිටම කියලා එලු කොටුවක් දැන් අපගේ අභය භූමිය තුල තිබෙන නිසා ප්‍රශ්නයක්...

read more
ඔබ දන්නා සැලෝන් තිබේද

ඔබ දන්නා සැලෝන් තිබේද

ඔබ දන්නා සැලෝන් තිබේද යාලුවනේ, ඔයාලා කොණ්ඩේ කපන සැලෝන් එකේ ෆේස්බුක් පේජ් එක හෝ හිමිකරුවෙක්ගේ ප්‍රොෆයිල් එකක් කමෙන්ට් කරගෙන යන්න... අපේ Cancer...

read more
දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sandamali Attale අක්කාගේ සහෝදරයාගේ ආදරණීය දියණිය Menudi Attale දුවගේ උපන්දිනය වෙනුවෙන් අක්කා පිංකමක් සිදුකලා. අද කාලයේ...

read more