Select Page

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

පවුලේ සැමට ආශිර්වාද පතා සහ පියාණන්ට පිං පිණිස අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක් වන Desmi Chandrasena අක්කාගේ ආදරණීය පියාණන් Gamini Chandrasena මහතාට පිං පිණිස සහ පවුලේ සැමට ආශිර්වාද පතා තමයි අක්කා මේ පිංකම සිදුකලේ. ඉතාමත්...

Read More

මෙහෙණි ආරාමයකට සිමෙන්ති පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

මෙහෙණි ආරාමයකට සිමෙන්ති පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්‍රව්‍ය පූජා කිරීම දිවා රෑ පිං වැඩෙන පිංකමක්. ඒ වගේම අටමහ කුසල් ගණයටත් අයත් වෙනවා… ඉතාමත් අඩුපහසුකම් සහිත...

Read More

ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම

ඉතාමත් අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයක් වන ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම වැඩි දුරටත් ආධාර කිරීමට කැමතිනම් මැසේජ් එකක් එවන්න… වැවි විස්තර, දායකයින්ගේ විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න… Reported by Sharmini...

Read More

දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා

දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2020” – Polonnaruwa District ධර්ම දානය – කරමු සිත් පහදවා පසුගියදිනක අපි සංචාරය කරන විට මුණගැසුනු මේ අම්මලාට, දරුවන් සිටින පවුල් වලට පිරිත් පොත් සහ පිරුවාණා පොත්වහන්සේලා පරිත්‍යාග කලා. ධර්ම දානය නම් ධර්මය කියාදීම යි. මේ තැන...

Read More

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් මෑණියන්ට නිවන් සුව පතා මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉහකුළුවැව ප්‍රදේශයේ පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් තම මව සහ නැන්දනිය වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කලේ Kasthuri Weerasuriya අයියා සහ Thushara...

Read More

පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

දෙමාපියන්ට නීරෝගී සුව පතා දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරෙක් වන Gayan Totamuna අයියා ඔහුගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ දෙමාපියන්ට නීරෝගීසුව සහ දීර්ඝායුෂ පතා විහාරස්ථානයකට ජල ටැංකියක් පූජා කිරීම සිදුකලා....

Read More

පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

දියණියට ආශිර්වාද පතා අඩුපහසුකම් සහිත පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක් වන Thushara Maduwanthi අක්කාගේ ආදරණීය දියණිය Himandi Sehansa දූට ආශිර්වාද පතා තමයි අක්කා මේ පිංකම සිදුකලේ. මැදිරිගිරිය ප්‍රදේශයේ ඇතුල් ගමක් වන යාය 4, හුණුගල්පිටිය ගමේ සුදර්ශනාරාමය...

Read More

වැඩිහිටියන්ට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කිරීම

පුතණුවන්ගේ උපන්දිනය සැමරීමට වැඩිහිටියන්ට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 08 අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම අප අද දිනයේ පොළොන්නරුව දැහැමිගම ප්‍රදේශයේ සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින්...

Read More

බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගය

බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කරමින් තම දරුවාට ආශිර්වාද එක් කෙරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 09 අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම අප ඊයේ දිනයේ පොළොන්නරුව දැහැමිගම ප්‍රදේශයේ සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින් ධර්මය කරා...

Read More

?ආදරවන්තයින්ගේ දිනය අර්ථවත්ව සැමරීම?

අද පෙබරවාරි (14) ආදරවන්තයින්ගේ දිනය ”ලෝකයේ බොහෝ තරුණ තරුණයින්ට” අද පෙබරවාරි (14) විශේෂ දිනයක් වනුයේ අදට යෙදී ඇතැයි කියන ආදරවන්තයින්ගේ දිනය නිසාය. මේ අනුව තරුණ තරුණයින් බොහෝ පිරිසක් අද දිනයේ ලැගුම් හල වල මුළු ගැන් වෙන සමාජයක ආදරවන්තයින්ගේ දිනය සමරද්දී වෙනස්ම තාලයකට අර්ථවත් විදිහට...

Read More

මෙහෙණින් වහන්සේ නමකට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරිම

මෙහෙණින් වහන්සේ නමකට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරිම (අටමහ කුසල් 2020) Mekala Sankapali Fernando අක්කාගේ ආදරණීය මව චන්ද්‍රිකා ප්‍රනාන්දු මෑණියන් විසින් ඇයගේ මිය පරලොව යන්නට යෙදුනා වූ ආදරනීය මව සහ පියා වන Girlie Alonso සහ Gunadasa Perera දෙදෙනාට නිර්වාණ අවබෝධය පතා මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ...

Read More

ධර්ම දාන

දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2020” ධර්ම දානය – කරමු සිත් පහදවා පසුගියදිනක අපි සංචාරය කරන විට මුණගැසුනු මේ අම්මලාට පිරිත් පොත් සහ පිරුවාණා පොත්වහන්සේලා පරිත්‍යාග කලා. ධර්ම දානය නම් ධර්මය කියාදීම යි. මේ තැන ධර්ම ශබ්දයෙන් දෙලොව වැඩ සලසන අවවාදානනුශාසනා බණ දහම්...

Read More