Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) - Part 07...

read more
අපගේ වැඩසටහන් වෙනුවෙන් සහය වෙන්න

අපගේ වැඩසටහන් වෙනුවෙන් සහය වෙන්න

අපගේ වැඩසටහන් වෙනුවෙන් සහය වෙන්න - කළණ මිතුරන්ට සහය විය හැක (උදව් කිරීමට අපහසුනම් ශෙයාර් කරන්න) අපි ෆේස්බුක් එකේ මිතුරන් සමඟ එකතුව මේ වන විට උදව් කල...

read more
බුද්ධ රූප පරිත්‍යාග කිරීම

බුද්ධ රූප පරිත්‍යාග කිරීම

සද්ධර්ම රත්නාවලියේ එන මට්ඨකුණ්ඩලී කතාවස්තුවේ අදින්නපුබ්බක ගේ පුතනුවන් වන මට්ඨකුණ්ඩලී මරණින් පසුව දෙව්ලොව උපත ලබනුයේ බුදුන්වහන්සේ කෙරෙහි සිත්...

read more
අසරණ දරුවන්ට පාසල් උපකරණ/සපත්තු ලබා දෙමින් පුතණුවන්ගේ සහ තමන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය

අසරණ දරුවන්ට පාසල් උපකරණ/සපත්තු ලබා දෙමින් පුතණුවන්ගේ සහ තමන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Dilinika Chayangani අක්කා ඇගේ සහ ඇගේ ආදරණීය පුතනුවන් Maneth Shamilka de Silvia පුතාගේ උපන්දිනය වෙනුවෙන් උපන්දිනය වෙනුවෙන්...

read more
වැඩිහිටියන්ට, ආබාධිත අයට, දරුවන්ට, ගැබිණි මව්වරුන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 03

වැඩිහිටියන්ට, ආබාධිත අයට, දරුවන්ට, ගැබිණි මව්වරුන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 03

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින් ධර්මය...

read more