Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය අන්ත අසරණ පවුල්4ට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා

සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය අන්ත අසරණ පවුල්4ට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා

මීට කලින් අම්පාර, මහඔය පවුල් 3ට ලබාදුන් අතර, 2016 වසරේදී අපි තව පවුල් 93ට විදුලිය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා... ඔබටත් එක පවුලක හෝ කිහිපයක පිරිවැය...

read more
දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ පියාගේ රැකියාව අහිමිවෙලා දැන් අත්වැඩ දෙනවා. දරුවන්ගේ ආච්චි අම්මත් මේ පැල්පතේමයි ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ...

read more
IT යහමග 07 | මහසෙන් ජාතික පාසල, නිකවැරටිය

IT යහමග 07 | මහසෙන් ජාතික පාසල, නිකවැරටිය

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන... ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු... පාසල...

read more
IT යහමග 08 | ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ

දරුවන් 5 දෙනෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

දරුවන් 5 දෙනෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

පසුගිය සතියේ අම්පාර, මහඔය සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණ මේ පවුලට අද (ජනවාරි 23) අපි විදුලි ආලෝකය ලබාදුන්නා. මේ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූයේ Kumari...

read more
Toilet Project | Rural Community Toilet Project (Sanitation First) – Toilet 01 (දෙසැම්බර් 05)

Toilet Project | Rural Community Toilet Project (Sanitation First) – Toilet 01 (දෙසැම්බර් 05)

අපි මේ අයට වැසිකිලියක් හදලා දුන්නා. කලින් ඉටිරෙදි වහගෙන වැසිකිලියක් විදිහට පාවිච්චි කලේ. මේ අයගේ ගෙදරට උල්දිල දාලා. ගේ කටුමැටි තෙමිලා කඩා වැටෙන්න...

read more