Select Page

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ වැඩවසන ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් වැසිකිළියක් සහිත නානකාමරයක් ඉදි කිරීම

ඊයේ අපි අනුරාධපුර ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ නානකාමරය ගොඩනැගීමට මුල්ගල් තැබුවා. අද දහවල් වන විට ටයිල් සහ නානකාමර උපාංග හැරෙන්න ගල්, වැලි, සිමෙන්ති ඇතුලු අනික් සෑම දෙයක්ම ගෙනත් අවසන්. වාර්තා කලේ – Rajangane Saddharathana Thero Location : අලුත්වැව, ශ්‍රාවස්තිපුර,...

Read More

Toilet Project | Rural Community Toilet Project (Sanitation First) – Toilet 01 (දෙසැම්බර් 05)

අපි මේ අයට වැසිකිලියක් හදලා දුන්නා. කලින් ඉටිරෙදි වහගෙන වැසිකිලියක් විදිහට පාවිච්චි කලේ. මේ අයගේ ගෙදරට උල්දිල දාලා. ගේ කටුමැටි තෙමිලා කඩා වැටෙන්න ලඟයි. උදව් කල හැමෝටම...

Read More

Toilet Project – 02 (Update)

දැහැමිගම අපි ගොඩනගාගෙන යන දෙවෙනි වැසිකිළියෙත් දැනට වැඩ ගොඩක් ඉවරයි. අද අපි යනකොට දුවලා දෙන්නා විතරයි හිටියේ.. මේ වැසිකිළිය හදලා ඉවරවෙන්න සතියක කාලයක්...

Read More