Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

Project “Second Chance” | ජීවදාන (පසු විපරම් චාරිකාව 05)

Project “Second Chance” | ජීවදාන (පසු විපරම් චාරිකාව 05)

සමාජසත්කාර අභය භූමිය තුළ.... මේ ඉන්නේ අපි බේරගත්ත තවත් වහු පැටියෙක්. අපි හඳයා කියලා කියන්නේ. එයාවනම් තාම කාටවත් නීත්‍යානුකූලව පවරලා නැහැ. අපි මේ...

read more
Toilet Project – 02 (Update)

Toilet Project – 02 (Update)

දැහැමිගම අපි ගොඩනගාගෙන යන දෙවෙනි වැසිකිළියෙත් දැනට වැඩ ගොඩක් ඉවරයි. අද අපි යනකොට දුවලා දෙන්නා විතරයි හිටියේ.. මේ වැසිකිළිය හදලා ඉවරවෙන්න සතියක...

read more
Project “Second Chance” | ජීවදාන – 03 (අනුරාධපුර) හදාගන්න භාරදුන් පවුල සමඟ

Project “Second Chance” | ජීවදාන – 03 (අනුරාධපුර) හදාගන්න භාරදුන් පවුල සමඟ

කැකිරාව, කරඹෑවත්ත ඉන්න මේ මාමටත් අපි එළදෙනක් අද නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කර භාරදීම සිදුකලා. ඔයාලට මතක ඇතිනේ මේ අපි මීට කලින් අනුරාධපුර,...

read more
Project “Second Chance” | ජීවදාන – 06 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

Project “Second Chance” | ජීවදාන – 06 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

පොලොන්නරුව ඉහකුළුවැව ඉන්න මේ අක්කට අපි මේ එළදෙන සහ පැටියෙක් අද නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් භාරදීම සිදුකලා.. ඒ පැටියත් ෆොටෝ ගන්න කලින් කැලේට පැනලා...

read more
Project “Second Chance” | ජීවදාන – 07 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

Project “Second Chance” | ජීවදාන – 07 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

පොලොන්නරුව ඉහකුළුවැව ඉන්න මේ මාමටත් අපි එළදෙනක් අද නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කර භාරදීම සිදුකලා.. හරි සැර එළදෙනක්. තාම හුරු නෑනේ. මේ ඡායාරූප වල...

read more
Project “Second Chance” | ජීවදාන – 03 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

Project “Second Chance” | ජීවදාන – 03 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

අපි පොලොන්නරුව, දියබෙදුම ඉන්න මේ පවුලට අද අපි බේරගත්ත එක එළදෙනක් භාරදුන්නා. තාම පොඩියි... හැබැයි හරි දඟයි... මේ පවුල ජීවත් වෙන්නේ ගඩොල් කපලා......

read more