Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

පිළිකාවකින් පීඩා විඳින අම්මාට ජීවිතේ අවසන් දවස් කිහිපය සතුටෙන් තියමු

පිළිකාවකින් පීඩා විඳින අම්මාට ජීවිතේ අවසන් දවස් කිහිපය සතුටෙන් තියමු

පිළිකාවක් නිසා තව සති 3-4ක් පමණක් ජීවත්වෙනවා කියලා වෛද්‍යවරු කීව අවුරුදු 75-80 වයස අම්මා කෙනෙක්ට ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න උදව් කරන්න කැමති...

read more
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවට උදව් කරන්න (Family 15)

කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවට උදව් කරන්න (Family 15)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. විදුලිබලය නැහැ. හරිහමන් ආදායම් මාර්ගයක් නෑ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර්...

read more
තනිව ජීවත්වෙන අම්මාට උදව් කරන්න (Family 16)

තනිව ජීවත්වෙන අම්මාට උදව් කරන්න (Family 16)

මේ අම්ම තනියෙන් ජීවත් වෙන්නේ... මැදවච්චිය ගෙවල්. පුංචි පැල්පතක ඉන්නේ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. වියළි...

read more
දරුවන් 3 දෙනෙක් තනිවම රැක බලාගන්නා අසරණ මවට උදව් කරන්න (Family 17)

දරුවන් 3 දෙනෙක් තනිවම රැක බලාගන්නා අසරණ මවට උදව් කරන්න (Family 17)

මේ දරුවන්ගේ පියා කලාතුරකින් තමා මේ අය බලන්න එන්නේ. කිසි උදව්වක් ලැබෙන්නේ නැහැ. කුප්පි ලාම්පු එළියෙන් ජීවත් වෙන්නේ. විදුලිය ගන්න අවශ්‍ය වුනත් අල්ලපු...

read more
පැල්පතක ඉන්න අසරණ පවුලට උදව් කරන්න (Family 18)

පැල්පතක ඉන්න අසරණ පවුලට උදව් කරන්න (Family 18)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. කුප්පි ලාම්පු එළියෙන් තමා ජීවිතය ගෙවන්නේ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1....

read more
කුප්පි ලාම්පු එළියෙන් ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 06)

කුප්පි ලාම්පු එළියෙන් ජීවත්වෙන අසරණ පවුලට උදව් කරන්න (Family 06)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරුවාට පාසල්...

read more