Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

වයෝවෘද්ධ අම්මාට සහ දරුවාට උදව් කරන්න (Family 13)

වයෝවෘද්ධ අම්මාට සහ දරුවාට උදව් කරන්න (Family 13)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. විදුලි බලය නැහැ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2....

read more
ළදරුවෙක් සමඟ පුංචි මඩුවක දුක්ඛිත ජීවිතයක් ගතකරන අසරණ පවුලට උදව් කරන්න (Family 14)

ළදරුවෙක් සමඟ පුංචි මඩුවක දුක්ඛිත ජීවිතයක් ගතකරන අසරණ පවුලට උදව් කරන්න (Family 14)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. එළියේ මැස්සක තමයි කෑම උයන්නේ. කුප්පි ලාම්පු එළියෙන් ජීවත් වෙන්නේ. ඔබත් කැමතිද මේ පවුලට...

read more
මේ තාත්තට උදව් කරන්න කැමති කවුද? (Family 01)

මේ තාත්තට උදව් කරන්න කැමති කවුද? (Family 01)

මැදවච්චිය ඉන්න මේ තාත්තට පාසල් යන දරුවෙක් ඉන්නවා. පුංචි මැටි ගෙදරක ඉන්නේ. කුප්පි ලාම්පු එළියෙන් තමා මේ අය ජීවිතය ගෙවන්නේ? ඔබත් කැමතිද මේ පවුලට උදව්...

read more
මේ අම්මා තවමත් ජීවත් වෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. මැදවච්චිය ගෙවල්. (Family 02)

මේ අම්මා තවමත් ජීවත් වෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. මැදවච්චිය ගෙවල්. (Family 02)

ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. වියළි ආහාර පාර්සලයක් ලබාදීම 3. වෙනත් ඔබගේ අවශ්‍යතාවය පරිදි පරිත්‍යාගයක් කල...

read more
පුංචි කටු මැටි ගෙදරක ඉන්න මේ අය තවමත් ජීවත් වෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. (Family 03)

පුංචි කටු මැටි ගෙදරක ඉන්න මේ අය තවමත් ජීවත් වෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. (Family 03)

ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරවාට කිරිපිටි ලබාදීම 3. වියළි ආහාර පාර්සලයක් ලබාදීම 4. වෙනත් ඔබගේ...

read more
අසනීප වයෝවෘද්ධ මවකට උදව් කරන්න කැමතිද? (Family 04)

අසනීප වයෝවෘද්ධ මවකට උදව් කරන්න කැමතිද? (Family 04)

මැදවච්චිය තමයි මේ අම්මා ඉන්නේ. මැටි, ඉටිකොල සහ ටකරන් වලින් වටකරන ලද පැල්පතක තමයි ජීවත් වෙන්නේ. කවදාවත් විදුලි බලය සහිත ගෙදරක ජීවත් වෙලා නැහැ. ගොඩක්...

read more