Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

පිළිකාවකින් පීඩා විඳින මේ අම්මාට උදව් කරන්න

පිළිකාවකින් පීඩා විඳින මේ අම්මාට උදව් කරන්න

මේ අම්මව අපට මුණගැහුණේ මීට මාසයකට පමණ ඉහතදී. එවිට සාමාන්‍ය නීරෝගී තත්වයෙන් හිටියා. තාත්තාට හර්නියා රෝගය සහ අම්මාට කොන්දේ අමාරුව සහ වෙනත් රෝග...

read more
මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි ආවා කාමරය බලලා එහි අඩුපාඩු...

read more
ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය නිසා අපට සහයට කෙනෙක් හොයාගන්න...

read more
මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර කාමරය සූදානම් කිරීම

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර කාමරය සූදානම් කිරීම

දවස් දෙකක් අපේ කණ්ඩායම හරියට කෑමක් බීමක් නැතුව වරකපොළ නගරය පුරා සැරිසරමින් අවශ්‍ය කළමණා මිළදීගැනීම කලා. වරකපොළ ප්‍රදේශයෙන්ද කොරෝනා රෝගීන් සොයාගෙන...

read more
මදුරුපිටිය පිළිකා රෝගී අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට රැගෙන ඒම

මදුරුපිටිය පිළිකා රෝගී අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට රැගෙන ඒම

කාමරය සකස්කිරීමේ වැඩකටයුතු අවසන් වෙලා අපි මේ අම්මව බලන්න ගෙදරට ආවා. ආසන්න ගමක් නිරෝධයනය කරල. මේ ගෙදර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් මායිමේ. ඉතිං...

read more
අවුරුදු 75-80 වයස අම්මා කෙනෙක්ට ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න උදව් කරන්න කැමති කවුද?

අවුරුදු 75-80 වයස අම්මා කෙනෙක්ට ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න උදව් කරන්න කැමති කවුද?

පිළිකාවක් නිසා තව සති 3-4ක් පමණක් ජීවත්වෙනවා කියලා වෛද්‍යවරු කීව අවුරුදු 75-80 වයස අම්මා කෙනෙක්ට ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න උදව් කරන්න කැමති...

read more