Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

පවුලේ සැමට ආශිර්වාද පතා සහ පියාණන්ට පිං පිණිස අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක්...

read more
මෙහෙණි ආරාමයකට සිමෙන්ති පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

මෙහෙණි ආරාමයකට සිමෙන්ති පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

මෙහෙණි ආරාමයකට සිමෙන්ති පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය...

read more
දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

කොරෝනා ව්‍යසනය මැද දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා මාගේ සෙනෙහෙබර ෆේස්බුක් මිතුරෙක් වන Chamila Prasanna අයියා විසින් ඔහුගේ...

read more