කොරෝනා (Covid-19) Support Project 02 | ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා ආරක්ෂිත ඇඳුම් (PPE Kit) පරිත්‍යාග කිරීම (වරකාපොල රෝහල) අපිව මේ කොරෝනා වසංගතයෙන් බේරන්නට වෙරදරන අපේම මිහිපිට දෙවිවරැ හරියට අාරක්ෂිත අැදුමක්වත් නොමැතිව දුක් විදින තරම්. නොයෙක් ලෙඩ හදාගෙන...

Read More