Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

දරුවෝ 3 දෙනෙක් ඉන්න අසරණ පවුලට පිහිට වෙන්න – නිවිතිගල (හැකි තරම් ශෙයාර් කරන්න)

දරුවෝ 3 දෙනෙක් ඉන්න අසරණ පවුලට පිහිට වෙන්න – නිවිතිගල (හැකි තරම් ශෙයාර් කරන්න)

මේ පවුල ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල. පාසල් යන දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. තාත්තා පොල් කඩන එක කරන්නේ. පුංචි මැටි ගෙයක් කලින් තිබිලා තියෙනවා. ඒක...

read more
ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ...

read more
ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න

ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න

ඔබට ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න සහ ඔබගේ සියලුම* බිල්පත් ගෙවන්න පියවර 4කින්. (ශෙයාර් කරන්න) Download NOW :...

read more
සමාජසත්කාර වලට ගෙදර ඉඳන්ම ආධාර කරමුද?

සමාජසත්කාර වලට ගෙදර ඉඳන්ම ආධාර කරමුද?

විනාඩි 2න් හැමදේම සම්පූර්ණයි. Verify කරගන්න බැංකුවට යන්න අවශ්‍ය නැහැ. ඔබට බැංකුවෙන් ලැබෙන OTP එක සඳහන් කර ක්ෂණිකව සක්‍රීය කරගන්න... ඇප් එක ඩවුන්ලෝඩ්...

read more