Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

Project Water | Water for Temples වාඩිය, ඉහළ බෙලිගල්ල "සුදස්සනාරාමය පන්සල" කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින්...

read more
පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම ඉතාමත් උතුම් පිංකමක් පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන්දීම, ඒවායින් විග් නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ...

read more
ඔබ සැලෝන් එකක හිමිකරුවෙක්ද?

ඔබ සැලෝන් එකක හිමිකරුවෙක්ද?

ඔබගේ සැලෝන් එක හරහා පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩය පරිත්‍යාග කිරීමට වැඩසටහනක් සිදු කිරීමට ඔබත් කැමතිද? සෑම දිස්ත්‍රික්කයකින්ම සැලෝන් 5කට අප අවස්ථාව...

read more
“විග්” එකක අවශ්‍යතාවය ඇති පුද්ගලයින් පිළිබඳව දැනුවත්ද?

“විග්” එකක අවශ්‍යතාවය ඇති පුද්ගලයින් පිළිබඳව දැනුවත්ද?

ඔබත් පිළිකා රෝගයෙන් පීඩා විඳින "විග්" එකක අවශ්‍යතාවය ඇති අන්ත අසරණ අඩු ආදායම්ලාභී පවුල් වල පුද්ගලයින් පිළිබඳව දැනුවත්ද? ඔවුන් පිළිබඳව අපට දැනුම්...

read more