Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව | නිරීක්ෂණය චාරිකාව - අභයදාන 2019 (අදියර 01) උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං... වැඩි විස්තර සහ...

read more
පියාණන්ට පිං පිණිස වැඩිහිටියන්ට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම සහ වස්ත්‍ර දානයක් සිදු කිරීම

පියාණන්ට පිං පිණිස වැඩිහිටියන්ට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම සහ වස්ත්‍ර දානයක් සිදු කිරීම

එන්. එම් සංජු අක්කාගේ ආදරණීය පියාණන් N.M. Aberathna Banda මහතා මෙලොවින් සමුඅරන් 2019-10-17 වෙනි දිනට වසර තුනක් සපැමිණීමට නිමිතිකොටගෙන අපි පියාණන්ට...

read more
දරුවෝ දෙදෙනෙක් සමඟ තනිවු මවක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

දරුවෝ දෙදෙනෙක් සමඟ තනිවු මවක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල කිට්ටුව. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. විස්තර කරන්න අවශ්‍ය නැහැනේ ඡායාරූප දැක්කහම ඔවුන්ගේ අසරණ භාවය පේනවා. කොළඹ - කතරගම පාර අයිනේ...

read more
දරුවෝ 7 දෙනෙක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

දරුවෝ 7 දෙනෙක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල, අග්බෝපුර. මව අසංකා (39), පියා සුගත් (40), අමිත් - මහණ වී ඇත (17), පියුමි (12), මලිඳු (9), රිද්මි (7), මතීශ (6), මිතිල (3...

read more
දරුවෝ 5 දෙනෙක් සමඟ ජීවිතය ගැටගහගන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරා

දරුවෝ 5 දෙනෙක් සමඟ ජීවිතය ගැටගහගන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මැදවච්චිය පාඩිග්ගම ගමේ. ගොඩාක් අසරණ පවුලක්. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ගොවිතැන් කරලා තමයි මේ පවුල රැකගන්නේ. දරුවන්ගේ පියා කේ. නන්දතිස්ස...

read more
කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් වීරකැටිය කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග...

read more