Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

වැඩිහිටියන්ට ඇඳුම් පරිත්‍යාග කර තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය

වැඩිහිටියන්ට ඇඳුම් පරිත්‍යාග කර තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය

Harsh B'nayaka අක්කගේ දුකේදී සැපේදී ඉන්න හොඳම යාලුවා Umanga Eshani Perera අක්කගේ උපන්දිනය වෙනුවෙන් අක්කට ඕනකලා විශේෂ පිංකමක් කරලා සුභ පතන්න....

read more
සියල්ලන් තුටින් තබමින් දානාදී පින්කම් පුරමු.

සියල්ලන් තුටින් තබමින් දානාදී පින්කම් පුරමු.

අම්බලන්තොට, දෙහිගහලන්ද ගල් ඇන්ද රජමහා විහාරයට අපි ඊයේ දිනයේ පැමිණි අවස්ථාවේ සුධීර සහ සුභාවි යන මේ පුංචි සාමනේර ස්වාමීන්වහන්සේලා දෙනම අපට මුණගැහුණා....

read more
උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් 50 වැඩි ප්‍රමාණයකට පිහිට වූ සුදර්ශි අක්කා.

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් 50 වැඩි ප්‍රමාණයකට පිහිට වූ සුදර්ශි අක්කා.

දීමෙහි අනුසස් අත්විදිමු. නිරන්තරයෙන් දානාදි පින්කම් කරමු. දානය යනු දීමයි. එනම් අත් හැරීමයි .මෙහි අනුසස් බොහෝ වෙති. මේ සියල්ලටම මනස මුල්වේ. "මනෝ...

read more
බුද්ධ රූප පරිත්‍යාග කිරීම (Part 01)

බුද්ධ රූප පරිත්‍යාග කිරීම (Part 01)

සද්ධර්ම රත්නාවලියේ එන මට්ඨකුණ්ඩලී කතාවස්තුවේ අදින්නපුබ්බක ගේ පුතනුවන් වන මට්ඨකුණ්ඩලී මරණින් පසුව දෙව්ලොව උපත ලබනුයේ බුදුන්වහන්සේ කෙරෙහි සිත්...

read more
දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2019” | Part 4

දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2019” | Part 4

ධර්ම දානය - කරමු සිත් පහදවා ධර්ම දානය නම් ධර්මය කියාදීම යි .මේ තැන ධර්ම ශබ්දයෙන් දෙලොව වැඩ සලසන අවවාදානනුශාසනා බණ දහම් කියැවේ. යමක් බුද්ධ වචනයට...

read more
දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2019” | Part 05