Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair (නැවත පරිත්‍යාග කිරීම)

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair (නැවත පරිත්‍යාග කිරීම)

Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි සති කිහිපයකට කලින් මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති...

read more
පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කෙරූ සෙනෙහෙබර යුවල

පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කෙරූ සෙනෙහෙබර යුවල

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Yudara Bernard Weerakoon අයියා සහ Lanka Ekanayake අක්කාට අවශ්‍ය වුණා ඔවුන්ගේ ආදරණීය දියණියගේ (ආන්යා ඇව්රිල් වීරකෝන්) 3වැනි...

read more
අලුත් අවුරුද්දේ අසරණ පවුල් වලට අවුරුදු අරන් ගිය සෙනෙහෙබර ෆේස්බුක් මිතුරා (සමාජසත්කාර අවුරුදු නෑගම් 2019)

අලුත් අවුරුද්දේ අසරණ පවුල් වලට අවුරුදු අරන් ගිය සෙනෙහෙබර ෆේස්බුක් මිතුරා (සමාජසත්කාර අවුරුදු නෑගම් 2019)

අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල අපගේ සෙනෙහසේ චාරිකාවේදී අප මැදවච්චිය ප්‍රදේශයේ අසරණ අම්මාවරුන්/පියවරුන්, දරුවන් ඉන්නා පවුල් සොයා ගොස් ඔවුන්ට වියළි...

read more
උපන්දිනය වෙනුවෙන් මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කල මිතුරිය

උපන්දිනය වෙනුවෙන් මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කල මිතුරිය

Lakma Ranasinghe නංගිගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ පිංකමක් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා ඇය පිංකම් කිහිපයක් සිදුකලා. ඒ අතර මවකට උපැස් යුවලක් සහ සීයා...

read more