Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

7 දෙනෙකුගෙන් යුත් අසරණ පවුලකට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සවියක් වූ ෆේස්බුක් මිතුරා – Birthday Project 35

7 දෙනෙකුගෙන් යුත් අසරණ පවුලකට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සවියක් වූ ෆේස්බුක් මිතුරා – Birthday Project 35

පාවහන් නිපැයුම් වැඩපල පිළිබඳව වැඩිදුරටත්.... මේ පවුල් 9 සිටින්නේ මැදවච්චිය පාඩිග්ගම සහ ඇටවීරගොල්ලෑව කියන ගම් වල. ගොඩක් අසරණ පවුල්. බොහොමයක් පවුල් වල...

read more
අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර),...

read more
උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, එගොඩවත්ත, හොරමණ්ඩිය කියන ගමේ. දුලනි සමන්ලතා (28), නුවන් මධුරංග (31) තේජාන් මදූෂ (3 වසර) සමලි විමන්සා...

read more
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Sandaruwan Silva අයියා…

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Sandaruwan Silva අයියා…

සඳරුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අපි බුත්තලදී මුණගැහුණු මේ අඩුආදායම්ලාභී ගැබිණි...

read more
ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Rasika Madhuwanthi Jayasekara අක්කාගේ ආදරණීය දියණිය Amelie දූගේ උපන්දිනය වෙනුවෙන් අක්කට අවශ්‍ය කලා ඇයට සෙත්පතා රෝද...

read more
සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Madara Amarasinghe අක්කාගේ ආදරණීය පියාණන් Sunil Amarasinghe මහතාට සහ ඇයගේ ආදරණීය බිරිඳට ඒ කියන්නේ මධාරා අක්කගේ අම්මට...

read more