Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017

2014 සිට 2017 අද දක්වා මානුෂීය සහ ස්වේච්ඡා සේවය සඳහා විවිධ වැඩසටහන් ඔස්සේ සහ ජාත්‍යන්තර ආයතන හරහාද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතමයා ලෙස කිරුළු දරන්නට මා වාසනාවන්ත වුණා. මේ සම්මානයේ සැබෑ හිමිකරුවන් වන්නේ මා වටා, සමාජසත්කාර.lk සමඟ එක්ව සිටින කළණ මිතුරු කැලයි…

read more
හිතවත්කමේ උතුම් ගුණයෙන් පිරිපුන් රුධිර දායක දායිකාවන් (Part 07)

හිතවත්කමේ උතුම් ගුණයෙන් පිරිපුන් රුධිර දායක දායිකාවන් (Part 07)

ලේ පරිත්‍යාග කළ හැම කෙනෙකුටම සමාජසත්කාර වෙතින් පිදෙන සහතිකපතක් ලබා දුන්නා. ක්ෂණිකව එම මොහොතේම ඔවුන්ගේ නමට මුද්‍රිත සහතිකපතක් නිකුත් කරන්නට අප...

read more
මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 04 – රුධිරය පරිත්‍යාග කිරීම)

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 04 – රුධිරය පරිත්‍යාග කිරීම)

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර...

read more
සමාජසත්කාර කණ්ඩායමේ ලේ පරිත්‍යාගයන් (Part 09)

සමාජසත්කාර කණ්ඩායමේ ලේ පරිත්‍යාගයන් (Part 09)

සමාජසත්කාර කණ්ඩායමේ අපේ සහෝදර සහෝදරියනුත් මේ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් ඉදිරිපත් උනා. මීට පෙර ලේ පරිත්‍යාග කරලා තිබුන අය වගේම පලමු වතාවට හිතවත්කම 4...

read more
මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 03 – රුධිරය පරිත්‍යාග කිරීම)

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 03 – රුධිරය පරිත්‍යාග කිරීම)

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර...

read more
බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 02

බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 02

මේ ඉන්නේ බ්‍රව්නි. ඔයාලට මතක ඇතිනේ චූටි පැටියා කාලෙදිම ඇවිදින්න බැරුව ගිහින් බඩගාගෙන ඇවිදන් යන අසරණ වුන බ්‍රව්නි. මෙයාගේ අසරණකම දැක්ක මේ නැන්දයි...

read more