Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

උපන්දිනය වෙනුවෙන් අත්තම්මා කෙනෙකුට කිහිළිකරු යුගලයක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

උපන්දිනය වෙනුවෙන් අත්තම්මා කෙනෙකුට කිහිළිකරු යුගලයක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

Irosha Sajeewani Kristhogu Baduge ෆේස්බුක් මිතුරිය විසින් සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදී තිබෙන ඇගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත අය වෙනුවෙන් අත්වාරු,...

read more
උපන්දිනය වෙනුවෙන් සීයා කෙනෙකුට Walker එකක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

උපතින්ම ආබාධිත පුතුට රෝද පුටුවක් පරිත්‍යාග කර පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පවුල

උපතින්ම ආබාධිත පුතුට රෝද පුටුවක් පරිත්‍යාග කර පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පවුල

මැදවච්චිය දුම්රිය නගරයේ පදිංචිව ඉන්න ඩිලාන් ධනුෂ්ක පුතා උපතින්ම මානසික ආබාධයකින් පෙළෙන දරුවෙක්. මවගේ රැකවරණය නොලැබෙන්න ඔහුගේ ජීවිතය අනතුරේ හෙලෙන්න...

read more
හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

ඔබට මතකද ඔබ පුංචි කාලේ මුලින්ම බයිසිකලයක් ලැබුන දවස, ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු කාලය, මවපු හීන වගේම බයිසිකලය ලැබුනම හිතට දැනුන සතුට. මේ හීනය...

read more
දෙමාපියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නියඟයෙන් බැටකට අසරණ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කල Chanika Jeevandi Samarasinghe අක්කා

දෙමාපියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නියඟයෙන් බැටකට අසරණ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කල Chanika Jeevandi Samarasinghe අක්කා

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන චානිකා අක්කාගේ ආදරණීය දෙමාපියන් වන ආනන්ද සමරසිංහ මහතා සහ සීතා ධර්මරත්න මහත්මියගේ 40 වන විවාහ සංවත්සරය පසුගිය මැයි 13...

read more
අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 03)

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 03)

බොහෝ කලක පටන් මා ෆේස්බුක් හරහා ඇසුරු කරන Malkanthi De Silva නැන්දා ජර්මනියේ සිට රැගෙන ආ විවිධ බඩු බාහිරාදිය එක්ක දිනක් මා හමුවීමට මගේ රැකියා ස්ථානයට...

read more