Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

ගින්නට හසුවී සැමදේ අහිමි වුණ පවුලට ස්වයංරැකියාවක් කරන්න සහය වූ ෆේස්බුක් මිතුරෝ

ගින්නට හසුවී සැමදේ අහිමි වුණ පවුලට ස්වයංරැකියාවක් කරන්න සහය වූ ෆේස්බුක් මිතුරෝ

මේ ඉන්නේ ඊ.පී වාසනා ප්‍රනාන්දු (24), ආර්.ඩී. නිශාන්ත විජේසිරි (29), නිශාන් (අවුරුදු 2 1/2), සිතුමි (4), ධනංජය (9). ජීවත්වෙන්නේ නීරවිය, පොතානෙගම, පහල...

read more
නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුල ඉන්නේ කුරුණෑගල, දොරටියාව ගමේ. පුතාගේ නම දුල්ෂාන් චමෝද. වයස අවුරුදු 10යි. මේ පුතාට ඇවිදින්න, කතා කරන්න බැහැ. ඉපදුන ගමන්ම කහ උණ හැදුනලු. දරුවා...

read more
අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

මේ ඉන්නේ ආර්.ජී ජයලත් (23) උපතින්ම ආබාධිතයි. අත්පා සතරම නැහැ. ඉන්නේ අනුරාධපුර කාවරක්කුලම, ගල්කුලම කියන ප්‍රදේශයේ. පවුලේ අම්මයි, තාත්තයි, ආච්චියි,...

read more
සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

ෆේස්බුක් මිතුරියක් වන Jayani Madhi Prasadika අක්කා විසින් ඇගේ සිඟිති දියණිය Dinuli Thisathna Premathilaka ගේ තුන්වන උපන්දිනය වෙනුවෙන් (2017) පාසල්...

read more
අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

ෆේස්බුක් මිතුරියක් වන Kasun Piyumi විසින් ඇගේ දියණිය Sanaya Dulandee ගෙ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කර...

read more
අසරණ පවුල් බොහොමයක කුසගිනි නිවා උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා

අසරණ පවුල් බොහොමයක කුසගිනි නිවා උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා

අද ජනවාරි 4 වෙනිදා. හරින්ද්‍ර කසුන් (Harindra Kasun) මල්ලීගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතිං ඒ වෙනුවෙන් ඔහු උපන් දිනය සමරන්න තෝර ගත්තේ අන් අය...

read more