Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

Shashi Dissanayake මිතුරියගේ පවුලේ සැමට ආශිර්වාද පතා ආදිවාසි පවුලක දියණියකට කිහිලිකරු යුගලයක් පරිත්‍යාග කිරීම

Shashi Dissanayake මිතුරියගේ පවුලේ සැමට ආශිර්වාද පතා ආදිවාසි පවුලක දියණියකට කිහිලිකරු යුගලයක් පරිත්‍යාග කිරීම

මේ දුවගේ නම මදුවාසිනී, වයස අවුරුදු 21යි. මීට අවුරුදු 11කට කලින් කකුලේ පිළිකාවක් හැදිලා කකුල කපලා ඉවත් කරලා. ආදිවාසි පවුලක දියණියක්. අම්පාර, මහ ඔය,...

read more
P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගයාන් මහතාගෙන් රෝදපුටුවක්...

read more
මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

Manel Mangalika නැන්දාගේ ආදරණීය මෑණියන්වූ සෝමාවතී මහත්මිය පසුගිය ජනවාරි 01 වෙනි දින මෙළොවින් සමුගත්තා. අදට මාස 3ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි ඉතාමත්...

read more
ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා ෆේස්බුක් මිතුරෙක්ගෙන් රෝදපුටුවක් අවශ්‍ය කෙනෙක් නිවිතිගල ඉන්නවා කියලා....

read more
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – කහගොල්ල

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – කහගොල්ල

ඊයේ, මාර්තු 23 අපි අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 24 දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු...

read more
දියණියගේ උපන්දිනය වෙනුවෙන් පාසලක දරුවන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Melani Devindya Sooriyaarachchi

දියණියගේ උපන්දිනය වෙනුවෙන් පාසලක දරුවන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Melani Devindya Sooriyaarachchi

පසුගිය පෙබරවාරි 28 වෙනිදා නුතාරා කිත්මිණී ප්‍රනාන්දු දියණියගේ තුන් වැනි උපන්දිනය. අක්කට ඕනකලා ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ...

read more