Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා

දුමිනි අක්කා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. විශේෂ හේතුවක්නම් නැහැ. ඇයට අවශ්‍යවුනේ උදව් අවැසි...

read more
Wathsala Arangala අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය සහ පරලෝ සැපත් නෑනා වෙනුවෙන් ගැබිණි මාතාවකට පිහිටවීම

Wathsala Arangala අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය සහ පරලෝ සැපත් නෑනා වෙනුවෙන් ගැබිණි මාතාවකට පිහිටවීම

වත්සලා අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා Sanjaya Sumanasena අයියගේ උපන්දිනය පසුගිය අප්‍රේල් 4 වෙනිදට යෙදිලා තිබුණා. ඒත් එක්කම සංජය අයියගේ සොහොයුරිය...

read more
පියාණන්ට පිං පිණිස අසරණ ආබාධිත පුද්ගලයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Pragash Somasundaram අයියා

පියාණන්ට පිං පිණිස අසරණ ආබාධිත පුද්ගලයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Pragash Somasundaram අයියා

Pragash අයියාගේ ආදරණීය පියාණන්, සෝමසුන්දරම් මහතා මෙලොවින් සමුඅරන් වසරක් පිරීම නිමිත්තෙන් අපි මේ අසරණ ආබාධිත අයියාට රෝදපුටුවක් පරිත්‍යාග කලා. ඔහුගේ...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක්...

read more
පවුලේ සැමට ආශිර්වාද පතා සහ නීරෝගීසුව පතා විහාරස්ථානයකට ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කල ෆේස්බුක් මිතුරිය

පවුලේ සැමට ආශිර්වාද පතා සහ නීරෝගීසුව පතා විහාරස්ථානයකට ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කල ෆේස්බුක් මිතුරිය

ඓතිහාසික කණබිසවාරාම පුරාණ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය, හඳපානාගල. ගොඩක් අඩුපහසුකම් සහිත පන්සලක්. ඔබට මේ...

read more
Dilika Kulathunga මිතුරාගේ මෑණීයන් වෙනුවෙන් සිදුකල පිංකමක්.

Dilika Kulathunga මිතුරාගේ මෑණීයන් වෙනුවෙන් සිදුකල පිංකමක්.

Dilika මිතුරාගේ ආදරණිය මෑණියන් නන්දනී නානායක්කාර මහත්මිය වෙනුවෙන් පිංකමක් කරන්න කියලා Thilina Palliyaguruge මිතුරා මගෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඇය...

read more