Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

Pawani Manage නංගීට ආශිර්වාද පතා Prasad Priyanga Manage අයියා විසින් සිදුකරන පිංකම් මාලාව – ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම | පිංකම 04

Pawani Manage නංගීට ආශිර්වාද පතා Prasad Priyanga Manage අයියා විසින් සිදුකරන පිංකම් මාලාව – ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම | පිංකම 04

පවනි නංගිට ආශිර්වාද පතා පිංකම් කිහිපයක් කරන්න කියලා ප්‍රසාද් අයියා මගෙන් ඉල්ලා සිටියා. ඉතිං එයින් එක පිංකමක් ලෙස අපි මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන්...

read more
නිකිණි දූ බලන්න ආවා (Day 03 – දහවල්) | ප්‍රාර්ථනා Fund Project 02

නිකිණි දූ බලන්න ආවා (Day 03 – දහවල්) | ප්‍රාර්ථනා Fund Project 02

නිකිණි දුවට තාම උණ අඩුවෙලා නැහැ. අද discharge කරන එකක් නැහැ තවම අසනීප නිසා. මම ලන්ච් ටයිම් එකේ ආවේ. Nimasha Sewwandi නංගිත් ආවා දුවව බලන්න. නිමාෂා...

read more
Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ලබන මාර්තු 28 වෙනිද රසාංජලී මිතුරියගේ උපන්දිනය. අපි ඒ වෙනුවෙන් මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. මේ අම්මගේ නම ආර්. එම්. මල්ලිකා. වයස අවුරුදු 68යි....

read more
සැත්කමට පෙර නිකිණි දුවත් සමඟ කැළණි පන්සල් ආ ගමන (පෙබරවාරි 13)

සැත්කමට පෙර නිකිණි දුවත් සමඟ කැළණි පන්සල් ආ ගමන (පෙබරවාරි 13)

ලබන පෙබරවාරි 20 වෙනිදා තමයි නිකිණි දුවගේ සැත්කමට දින ලබාදීලා තියෙන්නේ. ඉතිං අපි අද දුවත්, දුවගේ අම්මා, තාත්තා සහ ආච්චි අම්මා සමඟින් කැලණිය පන්සලට...

read more
ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද මලී | Project 01 (Haputale)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද මලී | Project 01 (Haputale)

මේ ඉන්නේ මලී. මලී කියන්නේ මේ ලස්සන දුව නම් නෙමේ. කිරි එළදෙනට තමයි ඒ නම කියන්නේ. සඳලි දුව තමයි ඒ නම දැම්මේ. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ...

read more
ෆේස්බුක් මිතුරෙක් නිසා ජීවිතදානය ලද රත්තී | Project 02 (Haputale)

ෆේස්බුක් මිතුරෙක් නිසා ජීවිතදානය ලද රත්තී | Project 02 (Haputale)

මගේ ෆේස්බුක් මිතුරෙක් වන කසුන් (Kasun Wickramanayake) අයියට අවශ්‍ය කලා ගවයෙක් නිදහස් කරලා අසරණ පවුලකට ලබාදෙන්න. ඉතිං අපි කසුන් අයියා වෙනුවෙන් නිදහස්...

read more