Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද බට්ටී | Project 04 (Badulla)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද බට්ටී | Project 04 (Badulla)

මේ ඉන්නේ බට්ටී. අපි නිදහස් කරගත්ත හුරතල්ම කිරි එළදෙන. මේ කිරි එළදෙන නිදහස් කරගන්න උදව් කලේ හරි සිරියාවන්ත නංගි කෙනෙක්. ඒ තමයි උදාරි නංගි. ඇත්තෙන්ම...

read more
ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද සඳා | Project 03 (Badulla)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද සඳා | Project 03 (Badulla)

සඳා කියන්නේ කාටවත් නෙමේ මේ ලස්සන වැස්සිට. අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන බදුල්ල, වීරියපුර අසරණ පවුලකට පරිත්‍යාග කලා. ඒ ගෙදර දරුවෝ 3 දෙනෙක්...

read more
Harshi Samaratunga Martino අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් සිදුකල පිංකමක්

Harshi Samaratunga Martino අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් සිදුකල පිංකමක්

හර්ෂි අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා Sugandha Martino අයියගේ උපන්දිනය අද, ඒ කියන්නේ ජනවාරි 24 වෙනිදට යෙදිලා තියෙනවා. අක්කා මගෙන් ඉල්ලා සිටියා ඒ...

read more
Back to School Project – 2017 | සද්ධානන්ද විද්‍යාලයේ දරු දැරියන්ට ෆේස්බුක් මිතුරි මිතුරියන්ගෙන් නව පාසල් වාරයට පාසල් උපකරණ

Back to School Project – 2017 | සද්ධානන්ද විද්‍යාලයේ දරු දැරියන්ට ෆේස්බුක් මිතුරි මිතුරියන්ගෙන් නව පාසල් වාරයට පාසල් උපකරණ

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා....

read more
ප්‍රාථමික පාසලක පොඩ්ඩන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Thilini Nimanka Perera

අහිංසක පවුලකට පිහිට වූ Ahinsa නංගී

අහිංසක පවුලකට පිහිට වූ Ahinsa නංගී

පසුගිය දිනක අහිංසා නංගි මට මගේ ඔෆිස් එකට වියලි ආහාර අඩංගු පාර්සලයක් එව්වා. අද ඒ වියළි ආහාර පාර්සලය අපේ අයියා මේ අහිංසක, අසරණ පවුලට ලබාදුන්නා. පොඩ්ඩට...

read more