Select Page

Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා.   කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ  වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

ඇස් පේන්නේ නැති මිහිරංග පුතාගේ පියාට ස්වයංරැකියාවකට සහය ෆේස්බුක් මිතුරන්ගෙන්… (ඉබ්බාගමුව)

ඇස් පේන්නේ නැති මිහිරංග පුතාගේ පියාට ස්වයංරැකියාවකට සහය ෆේස්බුක් මිතුරන්ගෙන්… (ඉබ්බාගමුව)

මේ කවුද කියලා මගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැනේ. අපි අද සවස 5ට මේ අයව බලන්න ගියා. මේ පියාගේ ඉල්ලීම මත ස්වයංරැකියාවක් සඳහා...

read more
ෆේස්බුක් මිත්‍රත්වයේ ශක්තියෙන් ආරම්භ කල දිනෙන් දින දියුණුවට පත්වෙන රම්‍යා (ARS) ඇපරල්ස්

ෆේස්බුක් මිත්‍රත්වයේ ශක්තියෙන් ආරම්භ කල දිනෙන් දින දියුණුවට පත්වෙන රම්‍යා (ARS) ඇපරල්ස්

ගමේ කඩේට රෙදි මහලා දමපු රම්‍යාලතා දැන් ෆේස්බුක් එකේ මිතුරන්ගේ උදව්වෙන් රම්‍යා ඇපරල්ස් මගින් ශ්‍රාවස්තිපුර ඇඟලුම් සාප්පු කිහිපයකට ඇඳුම් මහලා දමන්න...

read more
වෛද්‍යවරියක් වෙන්න සිහින මවන පුංචි දෝණිට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කල Shanghai මිතුරෝ | Family 05 (Kurunegala District)

වෛද්‍යවරියක් වෙන්න සිහින මවන පුංචි දෝණිට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කල Shanghai මිතුරෝ | Family 05 (Kurunegala District)

පසුගිය ජූලි 18 වැනි දින අපි මේ දුවව බලන්න ගියා. ගොඩක් දක්ෂ දරුවෙක්. ඇය ලැප්ටොප් පරිගණකයක් අපෙන් ඉල්ලුවා. අපි ඇයට පොරොන්දු වුනා නැවත අපි එන දවසට...

read more
ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ සීයා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Torika Oshadie Kumanayaka අක්කා

ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ සීයා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Torika Oshadie Kumanayaka අක්කා

අගෝස්තු 16 වැනිදා Chamila Amaradiwakara අයියගේ උපන්දිනය. ඉතිං මාසයක පටන් මමයි අක්කයි ඔහු වෙනුවෙන් පිංකමක් කරන්න සැලසුම් කලා. මට මේ සීයා ගැන...

read more
මවගේ උපන්දිනය වෙනුවෙන් මාපිය දෙපළටම නීරෝගීසුව පතා රෝදපුටුවක් පරිත්‍යාග කල Happy Buddys ෆේස්බුක් මිතුරිය

මවගේ උපන්දිනය වෙනුවෙන් මාපිය දෙපළටම නීරෝගීසුව පතා රෝදපුටුවක් පරිත්‍යාග කල Happy Buddys ෆේස්බුක් මිතුරිය

පසුගිය ජූලි 25 වෙනිදා හර්ෂනී මිතුරියගේ මව රන්ජනී මහත්මියගේ උපන්දිනය. ඒ වෙනුවෙන් සහ ඇයගේ පියා බණ්ඩාරනායක මහතා වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරන්න...

read more
පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

ජීවිතයෙන් සමුගත් නූපන් පුතුට නිවන් සුව පතා පොඩි පුතෙක්ගේ සිහිනයක් වූ බයිසිකලයක් පරිත්‍යාග කිරීම සමාජසත්කාර Dream Hotline එක ආරම්භ කරලා දැනට දින...

read more