Select Page

Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා.   කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ  වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

හිසට සෙවනක් 6 – (මැයි 16 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන සහ වැසිකිලිය

හිසට සෙවනක් 6 – (මැයි 16 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන සහ වැසිකිලිය

අපේ අයියා දවස් ගාණක් කොළඹනේ හිටියේ. ඊට පස්සේ කුරුණෑගල, නුවරඑළිය හරහා අද සවස ආපහු ගෙදර ආවා. නමුත් මහන්සි නොබලා අයියා ගෙදර බලන්න ගියේ ඒක ඔහුගේ වගකීමක්...

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

උඩුබද්දාව බ්ලොක්ගල් වැඩපලේ වැඩ ආරම්භ කලා. දරුවන්ගේ තාත්තා පුදුම සතුටකින් ඉන්නේ. පිං දෙනවා හැමෝටම. දැන් ගඩොල් කපනවා. දවසට 100ක් වගේ තමා කපන්නේ. වැස්ස...

read more
හිසට සෙවනක් 6 – (මැයි 08 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන…

හිසට සෙවනක් 6 – (මැයි 08 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන…

කපරාරුව අවසන්. අද බිම බදාම කපලා අවසන් කරනවා. පොළොව සම්පූර්ණයෙන්ම කළු සිමෙන්ති වලින් මදිනවා. නිවස වටේටම පේමන්ට් එකක් සහ ඉදිරිපස වැරැන්ඩා එකක් සහිතව...

read more
හිසට සෙවනක් 6 – (මැයි 04 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන

හිසට සෙවනක් 6 – (මැයි 04 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන

බොහෝ දුරට දැන් වැඩ අවසන්. මම අසනීපෙන් නිසා අයියා ගිහින් විස්තර බලලා ආවා. චිමිනිය කපරාරු කරන්න තියෙනවා. ඊට පස්සේ දොර ජනෙල් සවි කරන්න ඕන. පේමන්ට් එක...

read more
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ වැඩවසන ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් වැසිකිළියක් සහිත නානකාමරයක් ඉදි කිරීම

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ වැඩවසන ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් වැසිකිළියක් සහිත නානකාමරයක් ඉදි කිරීම

ඊයේ අපි අනුරාධපුර ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ නානකාමරය ගොඩනැගීමට මුල්ගල් තැබුවා. අද දහවල් වන විට ටයිල් සහ නානකාමර උපාංග හැරෙන්න ගල්,...

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන්...

read more