Select Page

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය...

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා....

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම - මැදවච්චිය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.. [gallery...

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [gallery...

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh...

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ...

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත්...

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02)...

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි...

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය...

SamajaSathkara Project Wall

operation4 4
Sick Person

අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | අද නංගිව Discharge කරනවා, ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 - Heart Surgery (Anuradapura District) අද උදෑසන 11.30ට ප්‍රසාදි නංගිව Discharge කලා. මමයි, අයියයි, ගයත්‍රි නංගියි තමා උදේ බලන්න ගියේ. ඇය ගොඩක් සතුටෙන් ඉන්නේ. බලන්න හිනාව. එය...

වැඩිදුර කියවන්න

operation2 1
Sick Person

අනුරාධපුර ප්‍රසාදි නංගිව ගෙදර ඇරලුවා – ව්‍යාපෘතිය අවසානයි (Day 4 – Final Day) Project Closed !

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 - Heart Surgery (Anuradapura District) අද සවස 2.30ට මම ප්‍රසාදි නංගිව ඇයගේ මව රාගම නතර වී සිටින නිවසට ගිහින් ඇරලුවා. ඇයට වෙලාවට බෙහෙත් ටික බොන්න සහ අනෙකුත් අවශ්‍ය උපදෙස් දුන්නා....

වැඩිදුර කියවන්න

operation1 7
Sick Person

අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා (Day 2)

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 - Heart Surgery (Anuradapura District) ප්‍රසාදි නංගි ඔපරේෂන් එකට CCU එකට ගත්තේ ඊයේ රාත්‍රී 10.47ට. ඇයගේ සැත්කම රාත්‍රී 12.45 වෙනකොට අවසන් වෙලා. මට උදේ හොස්පිටල් එකෙන් කතා කරලා කීවා...

වැඩිදුර කියවන්න

operation3 5
Sick Person

හදවත් සැත්කම සඳහා අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කිරීම | Day 01

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම අද දහවල් 1.30ට අපි නංගිව හදවත් සැත්කම කිරීම සඳහා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා. මම උදෑසන ආහාරය ගැනීමට ඇයව එක්කගෙන යෑමෙන් පසු ඇයව කැළණි පන්සල් එක්ක ගියා. ඉන්පසු කිරිබත්ගොඩ තිලකවර්ධන Textile එකට...

වැඩිදුර කියවන්න

fb 4 5
Self Employment

ඇස් පේන්නේ නැති මිහිරංග පුතාගේ පියාට ස්වයංරැකියාවකට සහය ෆේස්බුක් මිතුරන්ගෙන්… (ඉබ්බාගමුව)

මේ කවුද කියලා මගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැනේ. අපි අද සවස 5ට මේ අයව බලන්න ගියා. මේ පියාගේ ඉල්ලීම මත ස්වයංරැකියාවක් සඳහා පින්තූර කාඩ් 800ක්, වෝල් ස්ටිකර් 15ක් සහ පෙන් හෝල්ඩර්ස් 10ක් ලබාදුන්නා. මේවා විකිණීමෙන් මොහුට ශුද්ධ ලාභය රු.75,000ක්...

වැඩිදුර කියවන්න

fb 3 5
Self Employment

ෆේස්බුක් මිත්‍රත්වයේ ශක්තියෙන් ආරම්භ කල දිනෙන් දින දියුණුවට පත්වෙන රම්‍යා (ARS) ඇපරල්ස්

ගමේ කඩේට රෙදි මහලා දමපු රම්‍යාලතා දැන් ෆේස්බුක් එකේ මිතුරන්ගේ උදව්වෙන් රම්‍යා ඇපරල්ස් මගින් ශ්‍රාවස්තිපුර ඇඟලුම් සාප්පු කිහිපයකට ඇඳුම් මහලා දමන්න පටන් අරන්. අපි මේ අයට බඩු අරන් දීලා දැන් දින 13ක් වෙනවා. එදා සිට අද වෙනකම් පාන්දර වෙනකම් දෙදෙනාම වැඩ කරලා කඩ කිහිපයකට...

වැඩිදුර කියවන්න

laptop 7
Computer/Laptop Need

වෛද්‍යවරියක් වෙන්න සිහින මවන පුංචි දෝණිට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කල Shanghai මිතුරෝ | Family 05 (Kurunegala District)

පසුගිය ජූලි 18 වැනි දින අපි මේ දුවව බලන්න ගියා. ගොඩක් දක්ෂ දරුවෙක්. ඇය ලැප්ටොප් පරිගණකයක් අපෙන් ඉල්ලුවා. අපි ඇයට පොරොන්දු වුනා නැවත අපි එන දවසට ලැප්ටොප් එකක් ගෙනත් දෙන්න. ඇයගේ ඒ සිහිනය අපි අද සැබෑකලා. ඒ සඳහා දායකත්වය දැක්වූවේ Shanghai වල ඉන්න මිතුරෝ පිරිසක්. අද අපි...

වැඩිදුර කියවන්න

disable24 7
Disabled Person

ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ සීයා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Torika Oshadie Kumanayaka අක්කා

අගෝස්තු 16 වැනිදා Chamila Amaradiwakara අයියගේ උපන්දිනය. ඉතිං මාසයක පටන් මමයි අක්කයි ඔහු වෙනුවෙන් පිංකමක් කරන්න සැලසුම් කලා. මට මේ සීයා ගැන කීවේ Rohan Indika ෆේස්බුක් මිතුරා. අද මම මේ සීයා බලන්න අකුරැස්සට ගියා. සියගේ කකුල් වගේම අත් දෙකත් පණ නැහැ. ආච්චියි, සීයයි...

වැඩිදුර කියවන්න

disable25 4
Disabled Person

මවගේ උපන්දිනය වෙනුවෙන් මාපිය දෙපළටම නීරෝගීසුව පතා රෝදපුටුවක් පරිත්‍යාග කල Happy Buddys ෆේස්බුක් මිතුරිය

පසුගිය ජූලි 25 වෙනිදා හර්ෂනී මිතුරියගේ මව රන්ජනී මහත්මියගේ උපන්දිනය. ඒ වෙනුවෙන් සහ ඇයගේ පියා බණ්ඩාරනායක මහතා වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා ඇය මගෙන් ඉල්ලා සිටියා. මේ පවුල ඉන්නේ බෝම්බුහින්න ගමේ. ඔයාලා දන්නවනේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ඊට පහළ තමා මේ ගම...

වැඩිදුර කියවන්න

bicycle 1 5
Bicycle Need

පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

ජීවිතයෙන් සමුගත් නූපන් පුතුට නිවන් සුව පතා පොඩි පුතෙක්ගේ සිහිනයක් වූ බයිසිකලයක් පරිත්‍යාග කිරීම සමාජසත්කාර Dream Hotline එක ආරම්භ කරලා දැනට දින 3-4ක් වෙන්නේ. ඊයේ මට කෝල් එකක් ආවා පොඩි පුතෙක්ගෙන්. "ධනේෂ් මාමේ මට බයිසිකලයක් ඕන" කීවා. මං කීවා හා පුතේ මම අරන් එන්නම්...

වැඩිදුර කියවන්න

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය ලබාදුන්නා. පවුල් බොහොමයක් මග...

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා...

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම - මැදවච්චිය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.. [gallery...

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [gallery...

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B'nayaka අක්කගේ දුකේදී සැපේදී...

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ ජීවත්වන්නට තිබෙන්නේ සති 3-4ක...

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත් නොමැතිව අසරණ වී සිටි...

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02) පහුගිය දවස් වල රෝගාතුරව කාත්...

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි ආවා කාමරය බලලා එහි අඩුපාඩු...

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය නිසා අපට සහයට කෙනෙක් හොයාගන්න...