Select Page

ආරක්ෂිත ඇඳුම් පරිත්‍යාග කිරීම

by | Mar 20, 2020 | COVID-19, Facebook Posts | 0 comments

කොරෝනා (Covid-19) Support Project 02 | ආරක්ෂිත ඇඳුම් පරිත්යාග කිරීම – වෛද්යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා (උදව් කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න)

අපිව මේ කොරෝනා වසංගතයෙන් බේරන්නට වෙරදරන අපේම මිහිපිට දෙවිවරැ හරියට අාරක්ෂිත අැදුමක්වත් නොමැතිව දුක් විදින තරම්. නොයෙක් ලෙඩ හදාගෙන රෝහලට එන පිරිස අතර කොරෝනා වෙෙරසය හැදුන පිරිසත් ඉන්නවා. ඒ අය දන්නෙත් නැ ඒ අය කොරෝනා ලෙඩ්ඩු කියලා. පරික්ෂණයට භාජනය කලාමයි කොරෝනා කියලා දැනගන්නෙ. ඒත් වෛද්යවරුන්ට සහ හෙදියන්ට ඔවුන් සමග සුහදව කටයුතු කරන්නම වෙනවා. ඒත් ඔවුන්ගේ ජිවිත අවදානමේ අාරක්ෂිත අැදුමක්වත් නැතිව. ඔවුන්ටත් දරැ පවුලක් තියෙයි. ඔවුනුත් අාරක්ෂිත වෙන්න ඕන. මේ වසංගතය දුරලන්නට ඔබ වෙනුවෙන් කැප වෙන ඔවුන්ට හැකි තරම් අාරක්ෂිත අැදුම් පරිත්යාග කරන්න.
නියම ප්රමිතියෙන් යුත් ආරක්ෂිත ඇඳුම් දැන් ලංකාවේ හොයාගන්නවත් නැති තරම්. ඉතිං දැනට සමහර රෝහල් ඉටිරෙදි වලින් රේන් කෝට් වගේ මහගෙන තමයි රෝගීන් පරික්ෂා කරන්නේ. ඔවුන්ට එවැනි ඇඳුමක් හෝ පරිත්යාගය මේ අවස්ථාවේ වටිනවා. ඒ ඇඳුමක් භාවිතා කරන්න පුලුවන් එක් වරක් විතරයි. තවත් සමහර ඇඳුම් තියේ සෝදා කිහිප වරක් භාවිතා කරන්න පුලුවන්. දැනට අපි එවැනි ඇඳුම් නිර්මාණය කරන ආයතන කිහිපයක් සමඟ කතා කලා. ඔවුන්ටත් විශාල වශයෙන් ඇණවුම් ලැබෙනවා. වාසනාව ලැබුනොත් අපිටත් අවස්ථාවක් ලැබේවි. ඉතිං අපි ඔවුන් දෙන්න සූදානම් වෙන අවස්ථාවේම එම ඇඳුම් මිළදී ගන්න සූදානම් වෙන්න ඕන. මිළ ගණන් ඔවුන් තවම තීරණය කරලා නැහැ. එක් අයෙක් පැවසුවා උපරිම රු.800ක් වගේ වේවි කියලා. අපි ඒ අනුව ව්යාපෘතිය ආරම්භ කරමු. අඩු මිළක් ලැබී අප වාසනාවන්ත වුවහොත් වැඩි ඇඳුම් ප්රමාණයක් පරිත්යාග කල හැකිය.
මෙය වරකපොල රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු මාගේ මිතුරෙකුගේ ආයාචනය මත ආරම්භ කරන ලදි. වරකාපොල ප්රදේශය/නගරය දින කිහිපයක සිට වසා දමා ඇත. ඒ එක් කොරෝනා රෝගියෙකු නිසා. ඔහු හා සබඳකම් පැවැත්වූ 100 ගණනක් පිළිබඳව මේ අවස්ථාවේ විමසිල්ලෙන් ඉන්නේ. විශාල ලෙස සාමාන්ය රෝගීන් පිරිසක් රෝහල වෙත පැමිණෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් පමණ සැමවිටම සූදානමින් සිටින්නේ. එක් අයෙක් සාමාන්යයෙන් පැය 12ක සේවා කාලයක් කටයුතු කරනවා ඇඳුම් හිඟකම නිසා. ඇඳුම් හිඟකම නිසා ඇඳුම ගලවන්න බෑ. හිතන්න කුසට අහරක් නැතිව පැය 12ක් සම්පූර්ණ ශරීරයම ආවරණය වෙන ඇඳුමක් අඳිනවා කියන එක. පෝරණුවක ඉන්නවා වගේ ඒ අය ඉන්නේ. ඒත් ඔවුන්ට ඒ ඇදුම් අඳින්නම වෙනවා. ඉතිං අපි ආරම්භයක් ලෙස මෙම රෝහලෙන් මෙම ව්යාපෘතිය ආරම්භ කරමු. අනෙක් රෝහල් වලටත් උදව් කරමු. ඔබේ රෝහල නොවෙන්නට පුලුවන්. ඒත් ඔවුන්ද මිනිසුන්. මනුසත්කමේ නාමයෙන් පිහිට වෙන්න. එක ඇඳුමකින් හෝ හැකි මුදලකින් වුවද ඔබට දායකත්වය දැක්විය හැක.
මේ ව්යාපෘතිය වෙනුවෙන් ඔබ පරිත්යාග කරන මුදල කමෙන්ට් කරන්න. රු.100කින් වුවද දායක විය හැක.
එක් ඇඳුමක් වෙනුවෙන් දළ වියදම : රු.475 – Price Confirmed by the Seller
(කුඩ රෙද්දෙන් මසන ඇඳුම)
ආරම්භක ව්යාපෘතිය වෙනුවෙන් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන ආරක්ෂිත ඇඳුම් ප්රමාණය : 100+
ප්රමිතියෙන් යුත් ඇඳුමක දළ වියදම : රු.2,700
(SAFETY CLOTHING CHEMICAL DISPOSABLE PROTECTIVE COVERALL – මෙම ඇඳුම ගතහැකි ආයතනය අද දින වසා ඇති නිසා තොරතුරු දැනගැනීමට/ ඇඳුම් ලබාගැනීමේ හැකියාව සොයාබැලීමට නොහැකිය – Availability – Not sure – මෙය ලබාගත නොහැකි වුවහොත් අනෙක් ඇඳුම ලබාගැනීමට බලාපොරොත්තු වේ. )
ඉහත මිළ ගණන් වලට අදාල ඇඳුම් නුවර සිට අප පදනමට සහ පදනමේ සිට අදාල රෝහල් වලට ප්රවාහනය හෝ අනෙකුත් වියදම් ඇතුලත් කර නොමැත.
How to Donate :
බැංකු ගිණුම් විස්තරය :
Sampath Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
Bank Of Ceylon (BOC) හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola
(සැ.යු : බැංකු නිවාඩු දින වලදී NDB ආයතනික ගිණුමෙන් මුදල් ලබාගත නොහැකි බව කරුණාවෙන් සළකන්න. එම නිසා අන්තර්ජාල පහසුකම සහිත Sampath/Commercial/BOC/Peoples/Cargils Bank ගිණුම් භාවිතය මෙම අවස්ථාවේ අපට පහසුවකි)
වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.samajasathkara.lk/donate-now
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.